Author: Mahamegha

අපටත් බලා ඉන්ට වේවිද? (1 කොටස)

“ඉතාමත් සැදැහැවත් රජ කුමරෙක් රට බේරා ගැනීම පිණිස රුහුණේ සිට සංවිධානය වන බව රටවැසියාට දැනගන්නට ලැබුණි. සිංහල රජෙකු නැති සාංකාවෙන් පෙළෙමින් සිටි ඔවුනට එය කනට දැමූ අමෘතයක් මෙන් විය.”

Read More

වීරයන්ගේ යශෝගීතය මේ අපේ උදාර වූ මාතෘ භූමිය යි

“දකුණු ඉන්දීය මංකොල්ලකරුවන්ගේ සිට අපරදිග ධන වැද්දන් දක්වා දෙදහස් වසක් මුළුල්ලේ වරින්වර සිරිලක් භූමියට කඩා වැදුණු මිථ්‍යාදෘෂ්ටික පර සතුරු ආක්‍රමණ හමුවේ නොසැලී නැගී සිටි ඒ අභීත දූ පුතුන් සිය නම් ඉතිරි කොට තබා ‘මාණික්‍ය සේ පොළෝ ගැබේ නිධාන වී…’”

Read More

වෙස්සගිරිය නමදිමු

“මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට පළමු වසර තුළ දී දෙවන පෑතිස් රජු විසින් කරවා සඟ සතු කොට පූජා කරන ලද විහාරාරාම අතුරින් නව වනුවට කරවන ලද්දේ ‘ඉස්සරසමණාරමය’ හෙවත් ‘වෙස්සගිරිය’ යි.”

Read More

භික්ෂූන්ගේ වරද දුටු උපාසකයෝ එදා සහ අද

“සිවුරු පෙරෙවි ස්ත්‍රීපුරුෂ කෙනෙකුන් මෙවුන් දම් සෙවුනා දැක ‘අප කුලදෙවියන්ගෙ වරදක් දුටුම්හ; ඔවුන් කෙරෙ කළ අප්‍රසාදයෙන් අපායභාග්වම්හ; හෙ අප ඇස් ඇත්තෙන් කෙරුණෙයැ’ යි ඇස් පුරා වැලි එවගෙන මිරිකා දෙඇස් නසා පීහ.”

Read More

අවසන් නෞකාව – කෙටි කතාව

“තරුණිය තමා ඉදිරියේ සිටින වයසක පිරිමියාගේ දෙවුරින් අල්ලා මිරිකුවා ය. ඊ ළඟ මොහොතේ සඳැල්ල කෙළවරේ අඩ අඳුරේ ම ඔව්හු ඇති තරමට ගුටි ඇණ ගත්තාහ. මේ මිනිස් තිරිසන් ගැටුමට කිසිවෙකුත් මැදිහත් වූයේ ද නැත.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up