මහාවංශය 51
හිඟුරුමල් ලැහැබක (රහතන් වහන්සේනමක්) නිරෝධ සමාපත්තියෙන් සත් වන දවස ගෙවනු දැක නුවණැති ඕ තොමෝ බත දන් දුන්නා ය.
Read Moreහිඟුරුමල් ලැහැබක (රහතන් වහන්සේනමක්) නිරෝධ සමාපත්තියෙන් සත් වන දවස ගෙවනු දැක නුවණැති ඕ තොමෝ බත දන් දුන්නා ය.
Read Moreමහල්ලකනාග රජුගේ ඇවෑමෙන් පසු ඔහුගේ පුත් වූ භාතිකතිස්ස තෙමේ අවුරුදු විසි හතරක් ලංකා රාජ්‍යය කරවීය.
Read More“මම සංඝබෝධි රජු වෙමි. මාගේ හිස ගෙන ගොස් ගෝඨාභය රජුට දක්වන්න. ඔබට බොහෝ වස්තුව දෙනු ඇත්තේ ය.”
Read Moreදරුණු ක්‍රියා කරවූ සංඝමිත්‍ර තෙරුන් ව මරා, දරුණු ක්‍රියා කළ නොහික්මුණු සෝණ ඇමතියා ද ඝාතනය කළේ ය.
Read Moreස්වකීය ඉතිහාසය වංශකථාවක් ලෙසින් කියවන්නට උරුමය ලද රටවැසියන් ලෝකයේ සිටින්නේ අල්පය යි. එයිනුදු අඛණ්ඩ, දීර්ඝ වංශකථාවක උරුමය සහිත රටක් වශයෙන් අප පෙරමුණේ ම සිටිනවා.
Read More
Recent Comments