Author: Mahamegha

මහාවංශය 31

01. එ් උත්තිය රජුගේ ඇවෑමෙන් ඔහුගේ කනිෂ්ට මලණුවන් වූ මහාසිව රජු සුදනන් ඇසුරු කරමින් දස වසරක් රාජ්‍යය කළේ ය. හෙතෙමේ භද්දසාල තෙරුන් වහන්සේ කෙරෙහි පැහැදී පෙරදිගින් නගරංගණ නම් වූ විහාරයක් කරවී ය. මහාසිව රජුගේ ඇවෑමෙන් ඔහුගේ මලණුවන් වූ සූරතිස්ස රජ තෙමේ පුණ්‍ය කටයුතු කෙරෙහි සාදර ගෞරවයෙන් දස වසරක් රජකම් කළේ ය.

Read More

මහාවංශය 32

එකල කොට්ටපබ්බත නම් විහාරයේ සීලයෙන් ව‍්‍රතයෙන් යුතු වූ, හැම කල්හි නොයෙක් නොයෙක් පින්කම් කරන්නා වූ සාමණේරයන් වහන්සේනමක් විසූහ. උන් වහන්සේ ආකාශ චෛත්‍යයේ මළුවට සුවසේ නැගෙනු පිණිස හිණිමං තුනක් හා ගල් ලෑලි ද තැබූහ. පැන් දන් දුන්හ. සංඝයා වහන්සේලාට වත් ද කළහ. සෑම කල්හි ම ක්ලාන්ත වූ කයකින් යුතු වූ උන් වහන්සේට මහත් ආබාධයක් වී ය.

Read More

මහාවංශය 33

ඒ කඩොල් ඇත් තෙමේ බල ලකුණු රූපයෙන් ද තේජස් ජව ගුණයෙන් ද අග්‍ර වූයේ විශාල කයකින් යුතු විය.

Read More

මහාවංශය 34

සැප කැමති නැණවත් මනුෂ්‍ය තෙමේ අද්භූත සුචරිත පරපුර මෙසේ අසා, අකුසල මාර්ගයෙන් ඉවතට හැරෙන්නේ හැම කල්හි කුසල මාර්ගයේ ඇලෙන්නේ ය.

Read More

මහාවංශය 35

ඇත් ශිල්ප, අස් ශිල්ප, කඩු ශිල්ප යන මේවායේ දක්ෂ වූ, පුහුණු වූ ගාමණී රජ කුමරු එකල මාගම වාසය කළේ ය.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up