මහාවංශය 26
‘‘යහපති.” යි පැවසූ රජ තෙමේ නඳුන් උයනෙන් නික්මෙන ශක‍්‍ර දේවේන්ද්‍රයා සේ රමණීය වූ මහමෙව්නාව ආරාමයෙන් නික්ම ස්වකීය රජ ගෙයට පිවිසුණේ ය.
Read More‘‘යහපති.” යි පැවසූ රජ තෙමේ නඳුන් උයනෙන් නික්මෙන ශක‍්‍ර දේවේන්ද්‍රයා සේ රමණීය වූ මහමෙව්නාව ආරාමයෙන් නික්ම ස්වකීය රජ ගෙයට පිවිසුණේ ය.
Read More‘‘මා විසින් සෑයක් කරවනු පිණිස වූ ඔබ වහන්සේලාගේ අපේක්ෂාව දැන ගත්තෙමි. මම සෑයක් කරවන්නෙමි. ඔබ වහන්සේලා ධාතූන් වහන්සේලාව ලබා දෙන සේක්වා!” රජු පැවසුවේ ය.
Read Moreමහරජ තෙමේ මහා බෝධිය ද (සංඝමිත්තා නම්) තෙරණින් වහන්සේ ද ගෙන්වනු පිණිස ස්ථවිරයන් වහන්සේ විසින් වදාළ වචනය සිහි කරමින් ස්වකීය ගෘහයේ, වස් කාලය තුළ එක් දිනක ස්ථවිරයන් වහන්සේ සමීපයේ හිඳිමින් ඇමතිවරුන් හා සාකච්ඡා කොට තමාගේ බෑණනු වූ අරිට්ඨ නම් ඇමතිවරයා කැඳවා එ් කටයුත්ත තමා ම මෙහෙයවමින්, කරුණු මෙනෙහි කොට මේ වචනය කීවේ ය.
Read More‘‘මම වනාහී තුන් වරක් මහා බෝධිය රාජ්‍යයෙන් පිදුවෙමි. එසේ ම මගේ යහළු රජ තෙමේ ද (මහා බෝධිය) රාජ්‍යයෙන් පුදාවා!” මේ වචනය කියා මහරජ තෙමේ ඇඳිලි බැඳගෙන ඉවුරේ හිඳිමින් වැඩම කරන්නා වූ මහා බෝධිය දකිමින් කඳුළු වැගිරුවේ ය.
Read More01. ධර්මාශෝක රජුගේ (අභිෂේකයෙන්) දහ වන අවුරුද්දේ දී මහා බෝධි තොමෝ මහාමේඝ වන අරමේ පිහිටියා ය. එයින් දොළොස් වන අවුරුද්දේ දී එ් රජුගේ මෙහෙසිය වූ, සම්බුදු සසුනේ පැහැදුනු අසන්ධිමිත‍්‍රා නම් බිසව කළුරිය කළා ය. එයින් හතරවන අවුරුද්දේ දී ධර්මාශෝක රජ තෙමේ විෂම අදහස් ඇති තිස්සාරක්ඛාව මෙහෙසි තනතුරේ තැබුවේ ය.
Read More
Recent Comments