Author: Mahamegha

බොදු කලාගාරයක ප්‍රෞඩ අසිරිය

ප‍්‍රතිභාව කියන්නෙ අලූත් දෙයක් නිර්මාණය කරන්න තියෙන හැකියාවට. එය උපරිමයෙන් තිබුණෙ බුදුරජාණන් වහන්සේට. දැකපු දෙයින් ලබපු දැනුම ප‍්‍රතිභාව සමඟ එකතු වුණා ම අපූරු දෙයක් නිර්මාණය වෙනවා.

Read More

කිරිකැටියා වෙනුවෙන් මා පිය ඔබේ වගකීම

සමාජ චර්යාවන් බොහොමයක් පිළිබඳ මූලික සංකල්ප ගොඩනැගෙන්නෙ මේ ළාබාල අවධියේ දී ම යි. ජීවිතේ මුල් අවුරුදු කිහිපය බොහෝ කල් පවත්නා වෙනස්කම් හා බලපෑම් ඇති කරවීමට සමත් වෙනවා.

Read More

ඉදිල ද? ඉදවල ද? වස කා නසින්නට පෙර

තණමල්විල ගොවියාගෙන් රුපියල් පහට, හයට මිල දී ගන්නා නො මේරූ අඹ ගෙඩියක් කෘති‍්‍රමව ඉදවා, කොළඹ දී රුපියල් පනහට, හැටට විකුණන මුදලාලිලා පාඩු කරන්නේ අපේ පසුම්බියට පමණක් නො වන බව පැහැදිලි ය.

Read More

අසිපත් සිඳලූ බොදු පිළිවෙත

මහජනතාව අතර ද්වේෂය වපුරා බෞද්ධයා විසින් විසඳුම් සොයන්නට පටන් අරන්. බුදු දහමේ පැවැත්ම පිණිස යැයි කියා තවත් පිරිසකට විරුද්ධව පෙලපාලි යන්නට, සේනා සංවිධානය කරන්නට, ගැටුම් ඇති කරන්නට බෞද්ධයා ම පෙලඹීම ශෝචනීය පූර්වාදර්ශයක්.

Read More

බෝතලයේ ඇතුල් පැත්ත

මෙම පහළ අගයන්ගෙන් යුත් අංකවලින් නිෂ්පාදිත බෝතල් නැවත භාවිතය කිසිසේත් අනුමත නො කරන ලද්දක්. මේ අයුරින් මෙම බෝතල් නැවත භාවිතයේ දී සිදුවන සීරීම්, හිරු එළියට නිරාවරණය වීම්, උණුසුම් ජලය හා මුසුවීම් ආදිය හේතුවෙන් මෙම විෂ වහනය වීම වඩාත් ශීඝ‍්‍ර වෙනවා. මේ හේතුවෙන් විවිධ අවස්ථාවල දී සිදු වූ මරණ පවා වාර්තා වී තිබෙනවා. ඒ වගේ ම මේවා පිළිකා කාරක ලෙසත් ක‍්‍රියාත්මක වෙනවා.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up