Author: Mahamegha

අපේ‍්‍රල් – මිථ්‍යාවෙන් ගැලවෙමු!

මතකයේ තබා ගත යුතු, නිතර නිතර ආවර්ජනය කළ යුතු දෙය සහ මුලින් ම අමතක කොට දමා, කුණු මාළු හිස තබාගෙන හිස මුදුන පිරිසිදු යැයි සිතා ගත් ජාතියක් බවට අප පත්ව අවසන් ය. ඉස්සා අශූචි හිසේ තබා ගෙන සිටිය දී තමන් ශුද්ධ යැයි කියන්නා සේ ම සිංහලයන් ද දැන් දැන් අනුන්ගේ කුණු තමන්ගේ උරට ගෙන සිටිය දී ම, ‘‘අප ජාතියක් වශයෙන් අනන්‍යතාවයක් ගොඩනගා ඇත්තෙමු” යැයි පවසමින් සිටී.

Read More

බොමු ද… ගල් අඟුරු ජූස් එකක්…?

ලොවපුරා විශේෂඥයන් මෙය හඳුන්වන්නේ ‘පිළිකා පානය’, ‘දියවැඩියා පානය’ යන අන්වර්ත නාමයන්ගෙනුයි. ව්‍යාපාරික දැන්වීම් මඟින් නියම ප‍්‍රමිතියෙන් තොර සිසිල් බීම, පාරිභෝගිකයන්ගේ දෑස් වසා විකුණන බවට සමීක්ෂණවලින් හෙළි වී තිබේ.

Read More

ඔහු දෙවැන්නා නො වේ……!

මේ වැරැද්ද දැකපු පේ‍්‍රක්ෂකයන් නො නවත්වා කෑ ගසමින් මුටාල්ට පවසා සිටියේ තව කෙටි දුරක් දිවිය යුතු බවයි. එත්……! ස්පාඤ්ඤ භාෂාව කිසි ලෙසකින් නො දත් මුටාල්ට ඒක තේරුණේ නැහැ. ඔහු තමන් ජයග‍්‍රාහකයා බව සිතාගෙන එතැන ම සිටියා. තරග ජයග‍්‍රහණයේ දෙවැන්නා විදිහට අනායා ඒ ස්ථානයට ආසන්න වෙමින් සිටියා.

Read More

වැටත්, නියරත් ගොයම කා නම් කාට පවසම් කෙතේ හානිය?

සෞඛ්‍ය සේවාවන් තුළ අත්වැරදීම්, කටවැරදීම් තිබිය නො හැකි ය. එසේ වුව හොත් වැරදෙන්නේ කෙනෙකුගේ සමස්ත ජීවිතයයි. දුර්ලභව ලද මනුෂ්‍ය ජීවිතයක් හා කෙරෙන එකී ගනුදෙනුව ඉතා ප‍්‍රවේශමෙන්, සිහිකල්පනාවෙන් සහ දැඩි මානව දයාවෙන් කළ යුතු සත්කාරයකි.

Read More

මෙගා ටෙලිනාට්‍ය රැල්ල සහ අපරාධ සුනාමිය

අප මේ සටහන් තබන්නේ මෙගා රැල්ලේ පා වෙන්නවුන්ට පහර පිට පහර ගසන්නට නො වේ; මේ රැල්ලෙන් පහර වැදුණ අපේ සංස්කෘතික හර පද්ධතිය අප කෙසේ හෝ රැක ගත යුතු ය, අපේ අනාගත පරම්පරාව සංස්කෘතික සෝදාපාළුවක ව්‍යසනයට ලක් වූ අසරණයන් බවට පත්වීම වැළැක්විය යුතු ය. අපේ මේ ප‍්‍රයත්නය ඒ වෙනුවෙනි

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up