Author: Mahamegha

‘ශ‍්‍රී සිද්ධාර්ථ ගෞතම’ සිනමා ඇසින් ඔබ්බට…

මෙම නිර්මාණ පරාසයට කවුරුන් හෝ පිවිසිය යුතු ව තිබුණි. මෙහි නිෂ්පාදක හා අධ්‍යක්ෂ පිරිස ඒ අසීරු අභියෝගය භාර ගත්තේ මෙහි ඇති දුෂ්කරතාවය නො දැන යැයි අපි නො සිතමු. ඔවුහු එය දැන සිටි බව නිසැක ය. සිය පළමු නිර්මාණයෙන් ම ඒ සා භාරදූර කර්තව්‍යයක් බාර ගැනීම පවා අප අගය කළ යුතු ය.

Read More

ධර්ම දායාදය පරපුරෙන් පරපුරට…

අපට තිබෙන එක ම රට මේ රට බව අමතක කරන්න එපා! මෙතැනින් එහාට අපට යන්නට තැනක් නැති බව අමතක කරන්න එපා! මේ රටේ පැවැත්ම ඔබේ දරුවන් මත පමණක් ම තීරණය වෙන බව කිසිසේත් ම අමතක කරන්න එපා!

Read More

සැබෑ ධනය නම් ආර්ය වූ ලොව්තුරා දහමයි

යම් තැනක රහස් බණක් ඇද්ද, රහස් උපදෙස් ඇද්ද, රහසේ උපදෙස් ගෙන පිළිපැදීමක් ඇද්ද එය සැක කළ යුතු දෙයකි. බුද්ධ දේශනාවේ තිබෙන්නේ ඇවිත් බලන්න යැයි කිව හැකි, ඕනෑ ම කෙනෙකු ඉදිරියේ නිර්භයව පෙන්වා දිය හැකි යථාර්ථවාදී ධර්මයකි.

Read More

‘ඇය’ සමාජය තුළ සුරක්ෂිත කරමු

සෑම මිනිත්තු 90 කටම වරක් මේ ධර්මද්වීපයේ කාන්තා අපචාරයක් සිදුවන බව ඔබ දන්නවා ද? සිදුවන අපරාධයන්ගෙන් 48%ක් ම කාන්තා අපචාරයන් ය. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට යනතුරු මේ කථාවේ වෙනසක් නැත.

Read More

අප කන දේ ලිපාවත් නො දනී.

සමස්තයක් වශයෙන් මානව වර්ගයා වඳ වීමේ තර්ජනයකට ලක් වී අවසන් ය. එලෙස සමස්තය වඳ වනවාටත් වඩා ශීඝ‍්‍රතාවයකින් සිංහල ජන වර්ගය වඳ වෙමින් සිටින බව පවසන්නට අමුතුවෙන් අටුවා ටීකා වුවමනා නැත. බැලූ පමණින් ම ඒ බව වටහා ගත හැකි ය.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up