Author: Mahamegha

සෝමාවතිය සහ සේරුවාවිල මහවැලිය හරහා යා වූ වගයි.

ශ්‍රී දකුණු දළදා වහන්සේ තැන්පත් බුදුරැස් විහිදන සෝමාවතිය මහා සෑ රජුන් සහ ශ්‍රී ලලාට ධාතුන් වහන්සේ තැන්පත් ලෝක උරුමයක් වූ සේරුවාවිල මංගල මහා සෑ රජුන් වැඩ හිඳිනා මහ පුදබිම් යා කරමින් ඓතිහාසික මහා වාලුකා නදිය හරහා රමණීය විල්ලු මැදින් ඉදිවූ අභිනව මාර්ගය පසුගිය දා සැදැහැවතුන් උදෙසා විවර විය.

Read More

පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී…

මේක සරල දෙයක් නෙවෙයි. කිලෝ මීටර් 26 ක් දුර පැය තුනකුත් විනාඩි හතක් හා තත්පර 35 ක් වැනි කාලයක් ධාවනයේ යෙදෙනවා කියන එක. හිසේ පිළිකාවක් තියාගෙන, තම අවුරුදු හයේ පුංචි කියානා දියණියත් අරගෙන…, ඒ තරඟය ඔහු දිනනවා. හැබැයි දෙවෙනියා විදියට.

Read More

අනුරපුර රජදහනට යළි පණ දෙමු

දැන් තමිල්නාඩුවේ සිට කෑමොර දෙන්නේ ද නැවතත් උතුරේ ගැටුම් ඇති විය හැකි යැයි කියමින් අපි අපිට ම වළ කපා ගන්නා තුරු නො ඉවසිල්ලෙන් සිටින ඇමෙරිකානු රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන්ගේ මුවින් පිට වෙන්නේ ද අප හදා ගන්නට නො සිතු ඒ වැරැද්ද යි. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ද එයයි.

Read More

වෙසඟ කෙලෙසන ‘අමුතු වෙසක්’

දහමට වින කටින දෙස් විදෙස් බළමුළුවල අතකොළුවක්ව වෙසක් මංගල්‍යය දිනයේ රටට ම වෙස්මුහුණු පළඳවන්නට වලි කන මේ සියලූ වෙළඳ ජාවාරම් අප වර්ජනය කළ යුතු ය. මෙවැනි විකෘතීන් සමාජගත කරන්නන්ගෙන් කිසිවක් ම මිල දී නො ගත යුතු ය. එය ඔවුන්ගේ බඩට පහර ගැසීමක් නොව ව්‍යාපාර මුවාවෙන් සිදු කෙරෙන ශාසනික විනාශයන්ට වැට බැඳීමකි.

Read More

කුල දරුවන් පැවිදි වීමෙන් පවුල් වැනසේ ද? ජාතිය පිරිහේ ද?

ඉතා ප‍්‍රසිද්ධ වූ කුල පුත‍්‍රයන් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදිව උතුම් බඹසර හැසිරුණා. එවිට මිනිසුන් එය හෙළා දකින්නට වුණා. ගරහන්නට වුණා. නුගුණ කියන්නට වුණා. මේ හිස් ඝෝෂාව තිබුණේ දවස් හතයි. ඊට පස්සේ මොකද වුණේ…?

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up