Author: Mahamegha

කාම වෛරය

දිනක් රෑ පහන් වන තුරු ම කපිල ගේ නිවස යුද පිටියක් මෙන් විය. පසු දා උදෑසන සරෝජා හොඳට හැඳ පැළඳගෙන කුඩා දරු පැටියා ද රැගෙන නො දොඩා ම නිවසින් බැහැරට ගියා ය. කපිල සමග පැවති හොඳ හිත නිසා ප‍්‍රදේශයේ පොලිස් ස්ථානවලින් සාධාරණයක් ඉටු නො වන බවට සැක සිතූ සරෝජා එදින උදෑසන ගොස් ඇත්තේ රත්නපුර මූලස්ථාන පොලිස් ස්ථානයට යි.

Read More

දහම් මගේ නිසැක වෙන්න…

ඉන්ද්‍රියක් කියන්නෙ, අභ්‍යන්තරිකව සකස් වෙන කුසලතාවක්. ඒක හිත ඇතුලෙ කි‍්‍රයාත්මක වෙන එකක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්න නම්, මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ පිළිගන්නා බව, ඒ සද්ධර්මය පිළිගන්නා බව, ඒ ශ‍්‍රාවකත්වයට පැමිණෙන බව සිදුවිය යුතුයි. එවිට එයාට සද්ධානුසාරී ඉන්ද්‍රිය පිහිටනවා.

Read More

අනිත්‍ය සහ කාලය

අපට මතකයි, අපි පොඩි කඩ දැම්මා පොඩි කාලේ. චූටි ගැහැනු ළමයි විශාල සාරි ඇඳගෙන, ලොකු සෙරෙප්පු දාගෙන යනවා. ඒ ගොල්ලො හරි ආසයි බත් උයන්න, නෑගම් යන්න. නමුත් ඒ ඔක්කෝම කාලයක දී වෙනස් වෙලා ගිහින් ඒ ඔක්කෝම බැහැර වෙලා වෙන දේවල්වලට ඇලූම් කරන්න පටන් ගන්නවා.

Read More

Do not be late. Time goes fast

“Life brings death. There is a very little time to live. There is no safe heaven for beings whose death is brought upon them by deterioration. One who sees this fear that brings by the death has to let go of worldly pleasures with the intention of realizing Nibbana.”

Read More

වස්තුව ඕනෑ කර තිබේ…!

පරපුරෙන් පරපුරට අප ඒ ධර්ම දායාදය සම්පේ‍්‍රෂණය කරවිය යුතු ම යි. එය සංසාර ගමන කෙළවර කරවන මේ දුලබ දහම අපට තිළිණ කළ ඒ අනුබුදුවරයාණන් වහන්සේ උදෙසා සිදු කරන ප‍්‍රමුඛතම කෘතගුණ පූජෝපහාරයක්.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up