Author: Mahamegha

අනාගත ලෝකය බුදු නෙතින්

අපි මේ ජීවත්වෙන ලෝකය මහා පුදුමාකාර තැනක්. හසරක් නොදැනගත්, නිම්හිම් සැගවගත් දිගු සසරක ඇවිද යන අපිත් කුමක්දෝ පිනකට දුර්ලභ මිනිසත් බවයක් ලබාගෙන මේ ලෝකෙ පහල වෙලා. ලෝකය කැරකෙනව…. නොනැවතීම.

Read More

තණ්හා – ආශා

දෙදෙනා ගේ අසම්මත අනියම් සබඳතාව වට පිටාවේ කඩ සාප්පුවල අයට පමණක් නොව ජගත්ටද මෙය අනාවරණය වන්නට වැඩි කල් ගත නොවී ය. මුල දී සැමියාත් බිරියත් අතර මේ පිළිබඳ ආරවුල් තත්ත්වයක් පැන නැඟුණ ද, ලාභ ප‍්‍රයෝජන තකා තම භාර්යාව විජිත් සමඟ ඇතිකරගත් සම්බන්ධතාව ඉවසා සිටිනවා හැරෙන්නට වෙනත් විකල්පයක් ජගත්ට නොවී ය.

Read More

යහ ගුණ පිරි අපේ ම රටේ එළකිරි බොමු!

අද වනවිට අපේ ගෙදර රත්තියෙක් නැත. උදෑසන හිස්බඩ පුරවා ගන්නේ පෝෂණීය එළකිරිවල අග‍්‍ර වූ සාරයෙන් ප්‍රෝටීන ද දෙවැන්නෙන් චීස් හා බටර් ද සකසා එලෙස ප්‍රෝටීන හා මේදය ඉවත් කළ පසු ඉතිරි වන හුදු දියරයට කෘත‍්‍රිම ප්‍රෝටීන හා සත්ව මේදය යොදා සකසන පිටරට කිරිපිටිවලිනි…!

Read More

උපෝසථයේ වටිනාකම…

දවසට කහවණු ලක්ෂයේ පඩිය අරගෙන අවුරුදු සියයක් හම්බ කරනවාට වඩා එක දවසක් උපෝසථ සීලය රකින එක වටිනවා.” දැන් අපි කිව්වොත් දවසට ලක්ෂය ගාණේ අවුරුදු සියයක් හම්බ කරපු කෙනෙකුට කාලාන්තරයක් ඒකෙන් සැප විඳින්න බැරිද? ඊටත් වඩා සැප විඳින්න පුළුවන් මහා පිනක් දවසක උපෝසථයෙන් රැස්වෙනවා.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up