Author: Mahamegha

මඩ සෝදා ගෙන රජ වූ පළමු ගොවියා ය හෙතෙමේ…

ධර්මය අප යුද්ධය සඳහා නො කැඳවයි… ආක‍්‍රමණිකයා ද අප යුද්ධය සඳහා නො කැඳවයි. ආක‍්‍රමණිකයා අප යුද්ධය සඳහා නො කැඳවීමෙන් තම ආක‍්‍රමණය නූපන් පරම්පරා දක්වා ද පතුරවයි. නූපන් පරම්පරාවන්ට ධර්මය ද අහිමි කරයි.

Read More

හිතුවක්කාර පරෙවියා

පරෙවියන්ට ඇති ආශාවත් ඇවිළුණු කෝපයත් නිසා තිලාන් යාළුවන් දෙදෙනෙකුගේ ද සහය ඇති ව රාත‍්‍රි කාලයේ තාප්පයෙන් පැන එම නිවසට ඇතුළු වී තමාගේ පරෙවියා අතට ගෙන තවත් පරෙවියෙකු ද සොරා ගත්තේ ය. තම නිවසට සොරුන් පැමිණ ඇතැයි ගෙහිමියා ‘119’ දුරකතනයෙන් ඇමතූ විට පොලිස් සංචාරක රථය වහා ම පැමිණියේ ය.

Read More

සිත පහදවා ගත් පමණකින් සුගති සැප…

මං ඒ සැඩොල් ජීවිතයෙන් චුතවෙලා තමයි මේ දිව්‍ය ලෝකයේ උපන්නේ. ස්වාමීනී, මට දැන් උපස්ථාන කරන්න දිව්‍ය අප්සරාවන් ලක්ෂයක් ඉන්නවා. ස්වාමීනී, මම මේ පින කරගත්තේ ලෝකනාථ වූ මහාකාරුණික බුදුරජාණන් වහන්සේ නිසයි. මං ඒ නිසා බුදුරජාණන් වහන්සේව වන්දනා කරන්න පැමිණුනා.”

Read More

See how lucky you are!

One may think the animal world is very nice just by looking at it. But the inside story is very different. They can’t say the things they want to say. Most of the time they are starving, they have no shelter, no safety or affection. They don’t have those basic needs that any being requires. Fortunately, this person was not born there.

Read More

මාලයක් කළ හදිය

කලබල වූ සරත් ව සැනසූ ඔහුගේ මිත‍්‍රයෙකු ‘‘ ඕවා අමතක කරලා දාලා අඩියක් ගහමු” කියා යෝජනාවක් කළේ ය. හිතේ අමාරුවට විසදුම ලෙස වැඩිපුර මත්පැන් පානය කළ සරත් දැඩි කෝපයෙන් සහ වේගයකින් යුතු ව ගෙදරට ගියේ ”දෙකෙන් එකක් අද කරනවා” කියමිනි. මේ වන විට දවල් දොළහ, එක පමණ වන්නට ඇත.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up