Author: Mahamegha

භාවනා කන්ද

එදා මෙන් අදත් ගෞතම සම්බුදුරජාණන් වහන්සේ වදහළ උතුම් ශ්‍රී ධර්මස්කන්ධය ශ‍්‍රාවක පිරිසට නො මඳ රැකවරණය සලසා දෙමින් ජීවමාන ව වැඩ සිටින්නේ ය. ගිහිගෙයි රාජකාරීන්ගෙන් මඳ විවේකයක් ගෙන නිදහසේ විමුක්ති මාර්ගය හුරු කරන්නට අත්‍යන්තයෙන් ම උචිත වූ සෙනසුන් ද තිබෙන්නේ ය.

Read More

A Rare Moment

A Buddhist knows the suffering that one experiences is due to the impermanent nature of life. In fact only Buddhists are fortunate to know the concept of merit and its immense help for someone wanting to be free from Samsara.

Read More

වැරදුනු වන්නම

‘‘මං නිතර ජපානයේ යන කෙනෙක්. මා දන්නා හඳුනන විශාල පිරිසකුත් ඉන්නවා. ඒ අය යමක්කමක් කරන්න පුළුවන් අය. මේ ගුරුතුමාගේ කණ්ඩායමේ නැටුම් දැක්කම මට හිතුණා මේ කණ්ඩායම ජපානයට ගෙනියලා සංදර්ශන පෙළක් පවත්වන්න. ලබන සතියේ ලංකාවට ගියා ම ඉක්මනට ඇවිත් මාව මුණ ගැහෙන්න.”

Read More

මෙන්න ලොව සැබෑ ම සුපිරි ආහාරය – මුරුංගා

මුරුංගා කියන්නේ මේ පෘථිවි තලයේ වැවෙන ආහාරයට ගන්නා ඕනෑම ගසකට වඩා වැඩි පෝෂ්‍ය පදාර්ථයන් රාශියක් ලබා දෙන, ලෙඩ රෝග බොහෝ ගණනක් සුව කළ හැකි, බොහෝ සෞඛ්‍ය වාසි ලබා දෙන බහුකාර්ය සුපිරි ආහාරයක් බව අප දැන සිටියා ද?

Read More

කප්පම

ඇද වැටුණු ආර්ථිකයෙන් ගොඩ ඒමට සුසිල්ට මඟක් නො තිබුණි. සුසිල් යාළුවන් සමග නොයෙකුත් උපාය මාර්ග පිළිබඳ ව සාකච්ඡා කළේ යම් ලොකු ණය මුදලක් ලබාගෙන වෙනත් ව්‍යාපාරික කටයුත්තකට අත පෙවීමට ය. දිර්ඝ වශයෙන් කථා කෙරෙද්දී එක්තරා යාළුවෙකුගෙන් යෝජනාවක් එළඹුණි.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up