මොනව ද මම මේ හොයන්නේ…?
මගේ කෙස් කොයි තරම් ලස්සන වුණත් මේ ලස්සන කෙස් ගස් එක දෙක ඉදෙන දවසට ඒ දවසට ඒ දුක මට දරන්න වෙනවා. හැමදාම ක‍්‍රීම් – පවුඩර් දාලා ලස්සන කරන මේ හම අවපාට ගැහිලා, රැළි වැටෙන්න පටන් ගන්න කොට එදාට මට සැපක් නෑ.
Read Moreමගේ කෙස් කොයි තරම් ලස්සන වුණත් මේ ලස්සන කෙස් ගස් එක දෙක ඉදෙන දවසට ඒ දවසට ඒ දුක මට දරන්න වෙනවා. හැමදාම ක‍්‍රීම් – පවුඩර් දාලා ලස්සන කරන මේ හම අවපාට ගැහිලා, රැළි වැටෙන්න පටන් ගන්න කොට එදාට මට සැපක් නෑ.
Read MoreDec 18, 2013 | THE DIGEST OF DHAMMA | 0
I never thought even in a dream that you have taken me a long journey through darkness for countless eons, giving me unbearable pains.
Read MoreDec 17, 2013 | අපරාධයක තීන්දුව | 0
‘‘මගේ බිස්නස් හොඳට ම වැටිලා. ඒ සල්ලි දැන් ම දෙන්න විදියක් නැහැ. ලැබුණ වෙලාවක දෙන්නම්” කියා සෝමරත්නගේ මුවින් තමා අපේක්ෂා නො කළ ප‍්‍රතිචාරයක් ලැබෙන විට විල්සන් පුදුමයට පත් විය. මේ කථා බහෙන් පසු ව දෙදෙනා අතර අමනාපකම් වැඩි වන්නට පටන් ගැනුණි.
Read Moreමුල්ම ඓතිහාසික යුගයේ සබරගමු ප‍්‍රදේශයේ දේව රාජ්‍යයක් පැවතියේ යැයි මතයක් ඇත. මේ දේව රාජ්‍යයේ නායකයන් දෙදෙනා වුයේ මහා සුමන හා භාගිනෙයිය සුමන ය. මහා සුමන විසු ප‍්‍රදේශය සමන්තකූටය යනුවෙන් ද භාගිනෙයිය සුමන විසු ප‍්‍රදේශය බෑණ සමනොල යනුවෙන් ද හැඳින්වේ.
Read Moreලියන අකුරු ලස්සන නැත්නම් මකලා දානකොට පොත නම් ලස්සන වුණා තමයි. ඒත් මකන කෑල්ල අකුරක් මකන හැම වෙලාවේ ම ටික ටික කිලූටු වෙනවා, ගෙවිලා ඉවර වෙනවා කියලා අපිට මතක් වුණේ නෑ නේ ද?
Read More
Recent Comments