Author: Mahamegha

අපායේ ගිය යාළුවා

‘‘අපායට කවදාවත් දෙවියෝ එන්නේ නෑ. ඇයි ඔයාලා දෙන්නා මෙහෙ ආවේ?” කියලා ඇහුවා. එතකොට යාළු දෙවියෝ දෙන්නා කිව්වා. ‘‘අනේ අපිත් එක්ක මිනිස් ලෝකේ යාළුවෙක් හිටියා. දැන් එයා අපිට හොයාගන්න බෑ. දිව්‍ය ලෝකෙත් බැලූවා, මිනිස් ලෝකෙත් බැලූවා හොයාගන්න බැරි වුණා. අපි මෙහෙ ආවේ එයා මෙහෙවත් ඉන්නවා ද කියලා බලන්නයි.”

Read More

රැකියාවෙන් විවර වන සුගති මඟ

යම් විදිහකින් ඔබේ සේවා සපයන්නන් ඔබව නො සලකා හරිනවා නම්, ඔබේ කාර්යය ඉටු කර ගැනීමට කිහිපවරක් රස්තියාදු වන්නට ඔබට සිදු වෙනවා නම්, ගැටලූ සහගත කාරණා පිළිබඳ ඔවුන් හා සාකච්ඡා කිරීමට ඉඩ නො දෙනවා නම් ඔබට ඔවුන් ගැන ඇති වන්නේ ප‍්‍රසන්න හැඟීමක් ද?

Read More

දේශීය අල යළි පරිභෝජනයට

පසුගියදා පැවැත්වූ ඉංගී‍්‍රසි මල් ප‍්‍රදර්ශනය හෑල්ලූවට ලක් වීමට හාරිස්පත්තු අල ප‍්‍රදර්ශනය හේතු කාරක විය. එහි ප‍්‍රධාන ම ප‍්‍රදර්ශන භාණ්ඩය වුයේ අඩි 9 ක් උස රාජාල අලයකි.

Read More

අපිස් ගුණයෙන් දැයක් පොබ කළ දහමක මහිම

”සිංහල භාෂාව වූ කලි වාග් ශක්තියෙන් පොහොසත් වූ, ලාලිත්‍යයෙන් යුක්ත වූ, මටසිලිටි වූ, එය කතා කරන මනුෂ්‍ය වර්ගයා මෙන් ම ශිෂ්ට වූ ශ්‍රේෂ්ඨ භාෂාවකි. මේ භාෂාව කතා කරන්නෝ ප‍්‍රිය තෙපුලෙන් හා මිහිරි ආමන්ත‍්‍රණයෙන් ද අගතැන් පැමිණියෝ වෙති.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up