Author: Mahamegha

පිල් බෙදෙන්නෙ ඇයි?

‘ලොව ඉහළ ම සාක්ෂරතාවය වාර්තා වන්නේ ආසියා මහද්වීපයෙන්’ යැයි කිවහොත් එය අපට නො මඳ සතුටකි. එහෙත් එකී ගෞරවය ඇමෙරිකා මහද්වීපයට අයත් වන්නේ නම් අපට එතරම් සතුටක් නැත. මන්ද අප මහාද්වීප වශයෙන් බෙදී වෙන් වී සිටින නිසා ය.

Read More

සරුසාර කෙතක්

“නැගෙනහිර පැත්තෙන් ඉර නගිනවා. බටහිර පැත්තෙන් ඉර බහිනවා. පුද්ගලයෙක් ඉන්නවා නැගෙනහිර පැත්තට හිස දාලා. ඉර නගිනකොට මොකද වෙන්නේ..? මෙයාගේ ඉස්සරහින් බිත්තියක් තියෙනවා. මේ බිත්තියේ හෙවණැල්ල මෙයා ව යට කර ගෙන යනවා නේ ද..? එ් වගේ තමයි, තමන් තනි වෙනකොට අතීතය තමන් ව යට කරගෙන යනවා..”

Read More

මරණය සිහි කරන විටයි වීරිය වැඩෙන්නේ

‘මම අද රෑට මැරුණොත් මම මැරෙන්නේ මේ අකුසල ධර්මයන්ගෙන් පිරිච්ච හිතක් තියාගෙන නේ ද? කර්මයට අනුවයි මරණින් පස්සේ උපතක් කරා යන්නේ… මම මගේ ජීවිතයට ආරක්ෂාවක් සලසාගෙන තියෙනවා ද?’

Read More

සුපහන් සිතින් පින් කරනට…

ඔබ වෙහෙර විහාර පිළිසකර කිරීමට කෙතරම් මුදල් පරිත්‍යාග කර තිබේ ද? සහභාගි වූ ශ්‍රමදාන කටයුතු ගණනින් කිව හැකි ද? කෙතරම් චෛත්‍ය වන්දනා කර තිබේ ද? බෝධි පූජා… බුද්ධ වන්දනා… රැස් කර ගත් පින් කෙළවරක් නැති තරම් ය. ඒ ඔබ ඔබගේ පිනට නො දැනුවත්කමෙන් දුන් තක්සේරුව යි.

Read More

තනතුර නිසා නො පිරිහෙමු

තනතුරු හිමි වන්නේ පුණ්‍ය බල මහිමයෙනි. එ් පුණ්‍ය විපාකයන් ද කවර හෝ මොහොතක අහිමි වී යා හැකි ය. එය ලෝක ධර්මතාවය යි. එසේ වූ කල්හි ලාභයන් අබිමුව උසුලා ගත නො හැකි ප‍්‍රීතියෙන් හෝ අලාභයන් අබිමුව උසුලා ගත නො හැකි ශෝකයෙන් කම්පා වීමෙහි කවර ඵලක් ද?

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up