විවේචනයට පෙර…
ඔබ ජීවත් වන්නේ සමූහයක් ලෙස එකිනෙකාගේ උපකාරයෙන් ගොඩනැගුණු සමාජ පද්ධතියක බව අමතක කරන්න එපා. මෙත් සිත් පෙරදැරි ව නො වේ නම් කිසිවෙකුගේ අඩුපාඩු ඔබේ වචනයෙන් එළි දක්වන්න එපා. මෙත් සිත් පෙරදැරි ව වුණත් සුදුසු කාලයේ දී මිස නුසුදුසු විටෙක එ් ගැන කථා කරන්නට එපා.
Read More
Recent Comments