ඔබට හමු වූයේ ඔබ ම ය…
කර්මය විපාක නො දී බොල් වන්නේ නැත, වඳ බහින්නේ නැත. සාමාන්‍ය මනුෂ්‍යයන්ට වඩා මනස සියුම් කරගන්නට සමත් වූ එඞ්ගා කේසිගේ ජීවිත කියැවීම් තුළ තහවුරු වූ කාරණය එයයි.
Read Moreකර්මය විපාක නො දී බොල් වන්නේ නැත, වඳ බහින්නේ නැත. සාමාන්‍ය මනුෂ්‍යයන්ට වඩා මනස සියුම් කරගන්නට සමත් වූ එඞ්ගා කේසිගේ ජීවිත කියැවීම් තුළ තහවුරු වූ කාරණය එයයි.
Read Moreසිතේ ස්වභාවය කලාව හා සුසංයෝජනය වෙන ආකාරය අපරදිග කලාකරුවන්ට වඩා පෙරදිග කලාකරුවන් හඳුනාගෙන තිබුණා. පෙරදිග ශිෂ්ටාචාරයන් තුළ ජීවිතාවබෝධය උපදවා ගැනීම විශිෂ්ට පර්යේෂණ ඉලක්කයක් ව තිබුණා. එවන් පසුබිමක සිතුවිලි වෙනස් කිරීම තුළ කලාව උසස් කරවීමට කලාකරුවන් යොමු වීම අරුමයක් නෙමෙයි..!!!
Read MoreMay 22, 2014 | THE DIGEST OF DHAMMA | 0
The Supreme Buddha taught us the qualities of the great Sangha with a great compassion towards us, so that we could gain merits by thinking and chanting these qualities, and follow such life patterns and free ourselves from suffering by adding those qualities to our lives as well.
Read Moreපැවිදි වූ දා පටන් ම එක් විහාරස්ථානයක වැඩි කලක් ගත නො කිරීමේ පුරුද්දක් උන් වහන්සේ තුළ විය. තමන් වහන්සේ හට ම වෙන් වූ ස්ථානයක් හෝ දායක පිරිසක් ගොඩනංවා ගැනීම නිවන් මඟට පළිබෝධයක් ලෙස දුටු උන්වහන්සේ ගිහි පැවිදි සියලූ පිරිසට පොදුවේ සැලකීමට වග බලාගත්හ.
Read Moreවිශ්ව විද්‍යාලයේ තුන් වැනි වසරේ දී මේ තත්ත්වය උග‍්‍ර වුණා. සාමාන්‍ය දේවල් පමණක් නො වේ… මා අධ්‍යාපනය ගැනත් පසු තැවෙන්නට වුණා. මිනිසුන් මා ගැන කුමක් සිතනු ඇත්දැයි සිත සිතා පසුතැවුණා. මේ සිටින්නේ මා නො වන බවත්, මා හට මා අහිමි වී ගොස් ඇති බවත් මට සිතුණා. මේ තරම් තරුණ කාලයේ දී මේ වගේ මානසික ප‍්‍රශ්නයකට මම මැදි වේවි යැයි මා සිතා සිටියේ නෑ.
Read More
Recent Comments