Author: Mahamegha

නිධානය සොයා…

නිධානයකට උරුමකම් කියන්නට කවුරු නම් අකැමති වෙත් ද? නිදන් වදුලක් අතපත් වූවොත් නිධානය සොයා යන්නට අප නො පසුබට වනු ඇත. අප කාටත් සොයා යා හැකි, අත්පත් කරගත හැකි, නීතියේ දඬුවම් නො ලබා පරිහරණය කළ හැකි නිධානයක් මේ බිමේ ඇති බව ඔබ කවදා හෝ අසා තිබුණේ ද?

Read More

කාමයන්ගේ ආශ්වාදය අල්පයි, ආදීනව බහුලයි

‘‘මේ කාමයන් පස්සේ දුවන එක අල්ප වූ ආශ්වාදයක් තියෙන දෙයක්. බොහෝ දුක් තිබෙන දෙයක්. බොහෝ කරදර තියෙනවා. බොහෝ පීඩා තියෙනවා. ඒ නිසා ආර්ය ශ‍්‍රාවකයා මේ පීඩා දුක් දොම්නස් ගැන කොච්චර දැනගත්තත් එයා කාමයෙන් වෙන්වෙලා, අකුසල ධර්මයන්ගෙන් වෙන්වෙලා, පී‍්‍රති සුඛය ඇති සමාධියක් වැඩුවේ නැත්නම් එයා ආයෙමත් කැරකිලා කැරකිලා කාමයටම වැටෙනවා. සමාධියක් හදාගත්තු දවසට එයා කාමයන්ට වැටෙන එකෙන් මග හැරෙනවා.”

Read More

ලොව ලොකුම අඳුර

යම් දවසක බුද්ධිමත් මනුෂ්‍යයා විසින් දුක, දුක හැටියටත්, දුක හටගන්නේ මේ හේතුව නිසා බවත්, දුක නැතිකිරීම, දුක නැතිකිරීමේ ක‍්‍රියාමාර්ගය දුටුවේ නම් ඔහු ජාති, ජරා, මරණ, දුක්, දොම්නස් වලට හේතුවෙන සංස්කාරයන් තුළ නොඇලෙනු ඇත.

Read More

එදවස අරහත් පහසින් බැබළුන කෝටි ආරාමය

එක් වෙහෙරක වැයූ හේවිසියේ හඬ ඇසෙන හතර කෙළවරේ විහාර හතරක් ලෙස ආරාම කෝටියකින් යුගන්ධිත වූ මේ සුරම්‍ය පුරවරය අරහත් ධජයන්ගෙන් බැබළුණු ආකාරය පිළිබඳ ව සද්ධර්මාලංකාරය ඇතුළු අතීත ග‍්‍රන්ථවලින් මනාව හෙළි වේ.

Read More

මානව හිමිකම් සුරකිමු!

ඇත්තටම මානව හිමිකම් හරහා සුරක්ෂිත කරන්නට උත්සාහ දරන්නේ මනුෂ්‍ය ජීවිත සහ එ් ජීවිත හරහා බැඳුනු සමාජ වටපිටාවේ යහ පැවැත්ම. සැබෑ ම ප‍්‍රශ්නය වෙන්නේ මේ දේවල් සුරක්ෂිත කරන්නේ කොහොමද කියන එක නෙමෙයි; මේ තරම් සුලබ ආකාරයෙන් මේ දේවල් බිඳ වැටෙන්නෙ කොහොමද කියන එකයි….

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up