Author: Mahamegha

වපුරන විදිහටයි අස්වැන්න…

අපි හැම තිස්සේ ම හිතන්නේ හේතුඵල ධර්මයෙන් බැහැර වෙලා. හේතුඵල ධර්මයෙන් බැහැර වූ සිතක් අපි පවත්වන කොට එ් සිතේ ක‍්‍රියාකාරීත්වය තියෙන්නේ අවිද්‍යාව මත. එතකොට අවිද්‍යා සහගතව කටයුතු කරද්දී, සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙලා නැතුව කටයුතු කරද්දී අපට මේ කර්ම විපාක හොයාගන්න බැරිව යනවා.

Read More

ජීවිත වන්දියෙන් කෙළවර වූ කුරුඳු හබය

මුදලාලිගේ පුතා දොර පොල්ලක් ඔසවාගෙන එනු දුටු තුෂාර ගැසූ එක් පහරකින් ඔහු ඇද වැටිණි. දණි-පණි ගා අමාරුවෙන් නැගිටගත් ඔහු ද පස්සා දොරෙන් පැන ගියේ ය. ඇවිල ගිය කෝප ගින්නේ තරම නිසා කඩා බිඳ සුණු විසුණු කළ කඩය ඒ අයුරින් දමා යාමට සිත් නො දුන් තුෂාර කඩයට ගිනි තැබී ය.

Read More

ලෝකයට උපකාර කරමු

යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිකරනවා නම්, අන්න එයාට හිත පිරිසිදු දෙයක් බවට පත්කරගන්ට පුළුවන්කම තිබෙනව. සද්ධර්මයේ ගුණ සිහිකරනවා නම්, එයාටත් සිත පිරිසිදු දෙයක් බවට පත්කරගන්ට පුළුවන්කම තිබෙනවා.

Read More

සැදැහැති දසවස් මෙහෙවර සපුරන ‘බුදු සුවඳ’

මේ යුගයේ වැඩ වෙසෙන අපගේ පරම කල්‍යාණ මිත‍්‍ර අති පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ සිදු කෙරෙන සුවිසල් ශාසනික සේවාවට පසුබිමේ සිට මහා ශක්තියක් ලබා දෙමින් බුදු සුවඳ පදනම ද ලෝකය තුළ සම්බුද්ධ ශාසනය බබුළුවන ප‍්‍රතිපදාවේ නියැළෙමින් නිහඬ, මහානීය මෙහෙවරක යෙදෙයි.

Read More

සිරි දළදා වැඩමවනා සද්දන්ත කුලේ පිනැත්තෝ

කරඬුව’ පිටෙහි තබාගෙන රාජ රාජ ලීලාවෙන්, මහා අභිමානයෙන් පෙරහැර තුළ ගමන් කරන හස්තිරාජයා ඉටු කරන්නේ මහා මෙහෙවරක්. මේ දළදා ඇත් පරපුර ගැන බොහොම රසවත්, විස්මය සහගත තොරතුරු රැසක් තිබෙනවා.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up