Author: Mahamegha

ඉතිහාසයට අමතකව ගිය බෞද්ධ ඉන්දියාව

ඉන්දියානු ඉතිහාසයෙන් අතීතයේ ස්වර්ණමය යුගයන් අමතක කරද්දී වැඩියෙන් ම පහර වැදුණේ බෞද්ධ දර්ශනයට සහ බෞද්ධ රජවරුන්ට ය. බුදු දහම ඉන්දියාවෙන් තුරන් කරන ලද්දේ නම් ‘‘බෞද්ධ රජවරු හා සම්බන්ධ ඉතිහාසය වළලා දැමී ය” යන කාරණය ගැන පුදුම වන්නට දෙයක් නැත.

Read More

සුසුම් පොදින් විවර වන නිවන් මග

ආනාපානසතිය සියල්ලෝ ම අනිවාර්යයෙන් ම කළ යුතු යි කියලා නීතියක් නෑ. අපි එ්ක ආරම්භයේ දී ම තේරුම් ගත යුතු කාරණාවක්. නැත්නම් අපි හැම තිස්සේ ම ආනාපානසතිය ම ඉස්මතු කරන නිසා සමහර කෙනෙක් හිතන්න පුළුවන් ආනාපානසතිය අනිවාර්යයෙන් ම කළ යුතු ම යි කියලා.

Read More

මායාවක් නො වූ යථාර්ථය

බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය හුදෙක් ප‍්‍රාර්ථනාවකින් අවසන් වුණේ නෑ. උන් වහන්සේගේ ධර්මය බලාපොරොත්තු දෙන ධර්මයක් නෙවෙයි. අවබෝධ කරවන ධර්මයක්.

Read More

සොයුරාගේ මරණය සහ සර්ප හැව

මුලින් ම ඔබ සිහිකරන්න… මා හට මාගේ ප‍්‍රියයාගේ වෙන් වීම, මරණය දරාගත හැකි ද කියා. එය ඔබ තේරුම් ගත් පසු, මා විසින් මේ දුක තුනී කිරිම පිණිස, එ් දුකට මුහුණ දීමට ශක්තිය උපදවා ගැනිම පිණිස, මාගේත් අන්‍යයන්ගේත් මරණය ඕනැම මොහොතක සිදුවිය හැකියි යන්න සිහිකරමින් ‘මරණානුස්සති භාවනාව’ වඩමි. මරණානුස්සති භාවනාව සතර ඉරියව්වෙන් ම පුරුදු කරමි. මරණානුස්සති භාවනාව ජීවිතයට සම්බන්ධ කරගනිමි… කියා සිහි කළ යුතුයි. ඉන්පසු පිළිවෙළින් මරණානුස්සති භාවනාව වඩන්න පටන් ගන්න.

Read More

දාගැබ වටා සිවුරු හා බෞද්ධ කොඩි ආදිය පැලඳවීම කප්රුක් පූජාව ද? කඤ්චුක පූජාව ද?

දේවාල පෙරහැර ආරම්භ කිරීමට පෙර කප් සිටුවීමේ මංගල්‍යයක් පැවැත්වෙයි. ඒ වූ කලී දේව ඇදහිල්ලක ක‍්‍රම විකාශයෙන් පහළ වූවක් විය හැකි ය. එහෙයින් කප්රුක් පූජාව යන්න චෛත්‍ය වන්දනාව උදෙසා භාවිත කිරීමට කිසිසේත් නො සුදුසු වදනකි. එය හැඳින්විය යුත්තේ ‘කඤ්චුක පූජාව’ ලෙසින් ම ය.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up