දයාබර දුවේ
කිිරි කැටි අත් දෙකේ ඇඟිලි දිගහැරලා, පිරිමදින කොට මේ මිට මොලවාගෙන ඉන්නේ ජරා – මරණ දෙකයි කියලා මට තේරුම් ගියේ නැහැ. ඇහැට පෙනුණු පින්වන්ත ලස්සන රූපය, කනට ඇසුණු සුරතල් සද්දේ, නාසයට දැනුණු කිිරි සුවඳ, කයට දැනුණු සිනිඳු පහස… මේ සියල්ල ම දුකක් ම යි කියලා මා පොඞ්ඩක්වත් හිතුවේ නෑ. මං එ්වාට වසඟ වුණේ ගිනිදැල්ලකට ඇදිල ගිය පළඟැටියෙක් වගේ.
Read More
Recent Comments