Author: Mahamegha

ප‍්‍රිය දේ නිසා දුක උපදී

අපි මේ සසරේ ඇවිල්ලා තියෙන දුර සුළුපටු දුරක් නෙවෙයි. මේ දුර නවත්වන දර්ශනය බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. දර්ශනය කියන්නේ අවබෝධයට. එ් අවබෝධය අපි ඇතිකර ගන්න ඕන.

Read More

ආස දෙයක් කරපු දෙයක්

ආසාව නිසා තමයි අපි දුකට පත් වුණේ. ආයෙ ආයෙ හෙව්වත් ඔය හිතේ තියෙන කැමති දේ අපිට අත් කරලා දෙන්නේ ඔච්චරයි. දුක, ශෝකය විතරයි. ඔය ආසාව නිසා තමයි අපි හරි ය කියලා හිතාගෙන මහා වැරදි දේවල් කළේ. සමාදන් වෙලා හිටපු සිල් පද පවා කඩා ගත්තේ. ඔය හිතේ ඇති වුණු ළාමක ආසාවට රැවටිලා තමයි…

Read More

සී.සී.ටී.වී. ඔබවත් කොටු කරාවිද ?

යම් කෙනෙක් තමාව උපමා කරගෙන හෝ වරදින් මිදිය යුතු වෙනවා. නැත්නම් ලෝකයෙන් චෝදනා ලැබීමට අකමැති ව හෝ වරදින් මිදිය යුතු වෙනවා. එසේත් නැත්නම් ධර්මය තුළින් පින් පව් විපාක දැනගනිමින් වරදින් මිදිය යුතු වෙනවා. එතකොට කැමරා ආදි තාක්ෂණික මෙවලම්වලින් ආවරණය වී තිබුණත් – නැතත් අප කිසි කලෙක වරදකට නිරාවරණය වන්නෙ නැහැ.

Read More

සිංහලයා කෙරෙහි බලපාන බමුණු මත

සිංහල අවුරුදු උත්සවය ද වෙන බොහෝ දේ මෙන් ම අපට හින්දු බමුණන්ගෙන් ලැබුණු දායාදයක් බැව් පෙනේ. සූර්යයා රාශි චක‍්‍රයේ කරන සංක‍්‍රමණය පදනම් කොට ඇති මේ අවුරදු උළෙල ලෝකයේ කාහටත් සාධාරණ වුව ද බමුණු මතය අනුව එ් පිළිබඳ සියලූ කටයුතු නැකැත් යෝගවලින් කළ යුතු වෙයි.

Read More

ඔබ ජීවත් වන්නේ සතුටින් ද?

අපගේ සංවර්ධන ඉලක්කය විය යුත්තේ ‘මෙලොව යහපත සහ පරලොව සුගතිය’ නො වේ ද? අප ජාතික සංවර්ධන ප‍්‍රතිපත්ති තුළ මෙලොව යහපත මිස පරලොව සුගතිය යන ඉලක්ක පිළිබිඹු වනවා ද? මෙලොව යහපත පවා වැරදි ලෙස නිර්වචනය කර ගත් රටක පරලොව සුගතිය ගැන කුමන කතා ද?

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up