Author: Mahamegha

ගුණ දකිනා සිත සතුටින් පිබිදේ

අනෙක් අය අප වෙනුවෙන් කැපවුණු ආකාරය, උදව් උපකාර කළ ආකාරය සිහි කරන විට කෙසේ නම් අමනාප සිතක් ඇතිවන්න ද? සැනසුණු සිතක්, සංවර සිතක්, පිබිදුණු සිතක් ඇතිවනු එ්කාන්ත ය. එකල්හි නිරන්තරයෙන් ම අපේ සිතින් ද්වේෂය දුරු වේ, වෛරය දුරු වේ. එකටෙක කරන සිතක් ඇති නො වේ.

Read More

ආරක්ෂා වීම ඔබ සතුයි

මනුස්ස ලෝකේ නම් කිසිසේත් ම අනාගතේ ධර්මාවබෝධයට අවස්ථාවක් පැහැදිලිව ම නෑ. ඉස්සරහට තියෙන්නේ පිරිහීමක් ම යි. පිරිහිලා, පිරිහිලා මේ ගුණ නැතිවෙලා, කාලා බීලා විනෝදෙන් ඉන්න ලෝකයක් විතරක් ම හැදෙනවා. එතකොට එ් හැදෙන ලෝකේ තුළ ආර්ය සත්‍යය කතා කිරීමක් නැහැ. එ්ක දැනට ම විහිළුවක්නේ!

Read More

පිනට බයවෙන්න එපා!

”මෙලොව සතුටු වෙන්නේත් පින් කර ගත්ත කෙනා තමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත්ත කෙනා තමයි. දෙලොව ම සතුටු වෙන්නේ පින් කරගත්ත කෙනා තමයි. තමන් විසින් කර ගත්ත පිරිසිදු කර්මය දැකලා ඔහු සතුටින් පිනා යනවා.”

Read More

ගෞතම නම් වූ සර්වඥයන් වහන්සේට වන්දනා කළ මැනැව!

දිවා රැය දෙකෙහි ම වන්දනා කළ යුත්තේ උන් වහන්සේට ම ය. ලොව පරම දුර්ලභ වූ එ් පුරුෂෝත්තමයාණන් වහන්සේගේ නාමයෙන් පිළිවෙත් පුරන්නට ලැබීම සුළු කොට තැකිය නො යුතු ය. මේ වනාහී අති දුර්ලභ වූ ක්ෂණ සම්පත්තියක උරුමය යි.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up