අඹ යහළුවා
”හාමුදුරුවො කිව්වට කමක් නෑ… එ්කෙ ලොකු වරදක් නෑ. එ්ත් වලව්වෙ ආරච්චිට කියන්නෙත් ‘වලව්වේ හාමුදුරුවො’ කියලනෙ. නඩුකාරතුමාට කියන්නෙත් ‘නඩුකාර හාමුදුරුවො’ කියලනෙ. එ් වගේ තව ගොඩක් අයට කියනවනෙ. එ් නිසා ස්වාමීන් වහන්සේ කියල කියන්න අයියේ…”
Read MoreJun 11, 2015 | කසාවත - නවකථාව | 0
”හාමුදුරුවො කිව්වට කමක් නෑ… එ්කෙ ලොකු වරදක් නෑ. එ්ත් වලව්වෙ ආරච්චිට කියන්නෙත් ‘වලව්වේ හාමුදුරුවො’ කියලනෙ. නඩුකාරතුමාට කියන්නෙත් ‘නඩුකාර හාමුදුරුවො’ කියලනෙ. එ් වගේ තව ගොඩක් අයට කියනවනෙ. එ් නිසා ස්වාමීන් වහන්සේ කියල කියන්න අයියේ…”
Read MoreJun 10, 2015 | දිවි මඟට පහන් ටැඹක් | 0
බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්තරා විදිහක සන්නිවේදනයක්. නමුත් එ් සන්නිවේදනය කරන දේ කරා යන්න තියෙන අවස්ථාව සියයට එකයි නම් සන්නිවේදනය ග‍්‍රහණය කරගන්න බාධාවෙන කරුණු සියයට අනූ නවයක් තියෙනවා. එ් නිසා ප‍්‍රඥාවන්ත මනුස්සයා විතරයි අර සියයට අනූ නවය මැද්දෙන් මේ සියයට එක අල්ලන්න දක්ෂ වෙන්නේ.
Read Moreඅද දින ලෝක බලවතා ලෙස පෙනී සිටින ඇමෙරිකාවට අයත් ‘බර්මියුඩා’ නම් මුහුදු සීමාව ඔවුන්ගේ ම දියුණු යැයි කියාගන්නා විද්‍යාව බාල්දුවට ලක් කරමින් සිටී. උක්ත මුහුදු සීමාව පසුකර යන ගුවන් යානා හෝ නාවික යාත‍්‍රා බොහෝමයක් යළි ආවේ නැත.
Read Moreමද්‍යසාරයේ අන්තර්ගත සැබෑ රසායනික බලපෑම කුමක් ද? මත්පැන් සාදයක් සැලසුම් කරන අවස්ථාවේ සිට සාදයක දී මත්පැන් වීදුරුව අතට ගත් විගස ම පමණක් නොව මද්‍යසාර බෝතලය විවෘත කරන මොහොතේ දී ම පුද්ගලයා උත්තේජනය වන අවස්ථා අප අත් දැක තිබේ. මද්‍යසාරය සැබවින්ම උත්තේජකයක් ද? නැතහොත් අවපීඩකයක් ද? මෙය පැහැදිලි කර ගැනීමට විද්‍යාත්මක කරුණු විමසිය යුතු ය.
Read More‘‘පින්වත් මහණෙනි, හිරුඬමල නැග එනවිට මුල් ම සලකුණ මෙය යි. මුල් ම නිමිත්ත මෙය යි. එනම් අරුණෝදය ඇතිවීමයි, මහණෙනි, එසෙයින් ම ආර්ය අෂ්ටාංගික මාර්ගය හට ගැනීම පිණිස මුල් ම සලකුණ මෙය යි, මුල් ම නිමිත්ත මෙය යි. එනම් කල්‍යාණ මිත‍්‍රයන් ඇති බව යි.
Read More
Recent Comments