Author: Mahamegha

හීන වීරිය හරි භයානකයි

ගොඩාක් මනුෂ්‍යයන් ධර්මයේ හැසිරෙන්න ආසයි. ගොඩක් අය ධර්මය සිහිකරන්න, සිල්පද රකින්න, සතිපට්ඨානය වඩන්න ආසයි. නමුත් වෙලා තියෙන ප‍්‍රශ්නය තමයි ටික දවසක් කරනවා, ඔන්න මොකක් හරි වෙලා වැටෙනවා.

Read More

යහපත් උපස්ථායකයා

එදින අසපු භූමියෙන් මා පිටව ආවේ වචනයෙන් කිව නො හැකි සතුටකිනි. නිවසේ වාසය කරන මාපියන්ට, වැඩිහිටියන්ට, සොයුරු සොයුරියන්ට මීට වඩා උපකාර කළ යුතු යැයි මා හට සිතුණි. වත් පිළිවෙත් වශයෙන් බුදු සසුනේ පවතින්නේ අන්‍යයන්ට උපකාර කිරීම ම බව දැනගත් විට එ් සසුන් පිළිවෙත කොයිතරම් නම් පරාර්ථකාමීදැයි මම කල්පනා කළෙමි.

Read More

අජානේය අශ්වයෝ – (අස්සාජානීය පතෝද සූත්‍රය – චතුක්ක නිපාතය – අංගුත්තර...

Read More

පින අත්හැර ගන්න එපා…!!!

මව්කුසේ ලෙඩක් දුකක් නැතුව ඉන්න යම් පිනක් තිබුණාද, මව්කුසේ හිඳීමෙන් ඒක ඉවර වුණා. ඊට පස්සේ ළමා කාලයේ ඉන්න යම්කිසි පිනක් තිබුණාද ඒකත් ඉවර වුණා. තරුණ කාලයේ යම්කිසි පිනක් තිබුණාද ඒකත් ඉවර වුණා. මේ විදිහට ඉවර වෙවී යන්නේ පින නේද? පින ඉවර වෙවී යද්දී අළුතින් පිනක් රැස් කරන්නේ නැත්නම් පින ඉවර වූ ගමන් පෙරට එන්නේ පවයි.

Read More

ශිෂ්‍යයාගෙන් කමටහන් ගත් ගුරුතුමා

‘‘සත්පුරුෂය, මට පිහිට වන්න.” යැයි තම ශිෂ්‍ය ධම්මදින්න තෙරුන් ළඟ උක්කුටිකව හිඳ ගත්හ. ධම්මදින්න තෙරණුවෝ උන් වහන්සේට අසුභ කමටහනක් කියා දී භාවනාවට ඉඩ සලසා දුන්හ.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up