Author: Mahamegha

මස්

‘‘පෙනුමෙනුත් විරූපී, කටහඬිනුත් අප‍්‍රිය, ශරීරයෙනුත් දුගඳක් හමන, පහසෙනුත් සැපයක් නැති ස්ත‍්‍රියක් විවාහ කර ගන්න කිසි කෙනෙක් කැමති වෙන්නෙ නෑ. නමුත් එ් ස්ත‍්‍රිය බොහොම ගුණවත් සිතක් සහිත තැනැත්තියක් වෙන්නත් පුළුවන්. එ් වගේ ම ඇය ව ප‍්‍රවේශම් කර ගන්න වද වෙන්නත් අවශ්‍ය නෑ. ඇයට කවුරුත් කැමතිත් නෑ. කාම වස්තුන් සොයන අයගේ ඉලක්කයක් නෙවෙයි ඇය..! ඉතින් එබඳු ස්ත‍්‍රියක් විවාහ කරගෙන මේ පොර බැඳීමෙන් ගැලවෙන්න කෙනෙක් උත්සාහ කරන්න පුළුවන්. නමුත් එපමණකින්වත් එ් ප‍්‍රශ්නය විසඳෙන්නෙ නෑ.

Read More

මහ සොරා – (මහා චෝර සූත්‍රය – පංචක නිපාතය – අංගුත්තර...

Read More

ප‍්‍රඥාව වනාහී බුදුන් වදාළ නිවන් මඟෙහි‍ සුවිශේෂී අංගයකි

ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන අංගය ලෙස ධර්මයෙහි දැක්වෙන්නේ සම්මා සමාධිය යි. මෙම මාර්ගය පටන් ගන්නේ සම්මා දිට්ඨියෙනි. එහෙත් මෙය ප‍්‍රඥාවෙන් පටන් ගෙන සමාධියෙන් අවසන් වන දෙයක් නොවෙයි. මෙය අවසන් වන්නේ විමුක්තියෙනි. මේ සියලූ මාර්ග අංගයන් උදව් කරන්නේ විමුක්තිය පිණිසය. එනම් දුකට හේතු වන සියල්ල නසා දුකෙන් නිදහස් කරවීමට ය. එනිසා මෙය ප‍්‍රඥාසම්පන්නව කළ යුත්තකි.

Read More

නාගදීපයේ රහතුන් හැටනමක්

‘රහත් නො වී මේ දානය නො වළඳමු’ යි වනයෙහි තැන තැන වැඩ හිඳිමින්, වෙනදාට වඩා බලවත් වූ උත්සාහයකින් භාවනාව පටන් ගෙන එදින පෙරවරු කාලයේ දී ම සියලූ දෙනා වහන්සේ ම සියලූ කෙලෙසුන් නසා, රහත් බව ලැබූ සේක.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up