Author: Mahamegha

විමුක්ති රස වෑහෙන ත‍්‍රිපිටකයේ සාහිත්‍ය රසය

බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් විමසා බලන කල්හි ලෝකයට සාහිත්‍ය රස වින්දනය හඳුන්වා දුන් පුරෝගාමී මහා සාහිත්‍යධරයාණෝ උන් වහන්සේ ම බව පැහැදිලි ය. එ් අති උතුම් සාහිත්‍ය මෙහෙවර ලෞකික රසවින්දනයට නොව ලෝකෝත්තර විමුක්ති සුවය උදෙසා ය යන්න ත‍්‍රිපිටකයේ‍ෙ නිදසුන්වලින් ප‍්‍රත්‍යක්ෂ වෙයි.

Read More

කුලප්පුවට වැට බැඳීම

අසීරුවකින් තොර ව ලබා ගත හැකි එක ම දේ තමයි ජාති ජරා ව්‍යාධි මරණ සෝක වැළපුම් ආදි දුක්ඛස්කන්ධය…! දුක්ඛ නිරෝධයට අයිති සියලූ සාක්ෂාත් කිරීම් අසීරුවෙන් තමයි ලබාගන්න තියෙන්නේ. නමුත් එ් අසීරු බව සුන්දර ලාභයක් ලබා දෙනවා.

Read More

ගල් කුළක සිනාසේ බුදු පිළිම වහන්සේ්

මේ සම්බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ ශීර්ෂය අක්බඹරු වන් කේශ ධාතුන් වහන්සේලා සිහිපත් කරවනවා. උන් වහන්සේ දකුණු උරහිස නිරාවරණය වන පරිදියි චීවරය දරා සිටින්නේ. අකම්පිත ශ්‍රේෂ්ඨත්වය ලොවට ම විදහා පාමින් අපගේ ශාස්තෘන් වහන්සේ මහා කරුණාවෙන් ලොව දෙස බලමින් මේ ගල් කුළේ වැඩ හිඳිනවා.

Read More

කොතරම් කළත් නැහැලු ඇතිවෙන්නේ මේවා – (තික නිපාතය – අංගුත්තර...

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up