බුදු ගුණ තරඟ මාලය
බුදුගුණ තරඟ මාලය රචනා කිරීමේ දී වියත් කිවිවරයන්ගේ කෘති මෙන් ම ජන කාව්‍යයන්ගේ ද ඇසුර ලබා ඇති බව පෙනී යයි. කාව්‍යරම්භයේ දී දක්නට ලැබෙන පහත දැක්වෙන පද්‍ය පාද, අලගියවන්න මුකවැටි කිවිඳුන්ගේ සුභාෂිතය සිහිපත් කරවයි:
Read MoreAug 6, 2015 | බෞද්ධ සාහිත්‍ය වර්ණනා | 0
බුදුගුණ තරඟ මාලය රචනා කිරීමේ දී වියත් කිවිවරයන්ගේ කෘති මෙන් ම ජන කාව්‍යයන්ගේ ද ඇසුර ලබා ඇති බව පෙනී යයි. කාව්‍යරම්භයේ දී දක්නට ලැබෙන පහත දැක්වෙන පද්‍ය පාද, අලගියවන්න මුකවැටි කිවිඳුන්ගේ සුභාෂිතය සිහිපත් කරවයි:
Read MoreAug 5, 2015 | සිත නිවන භාවනා | 0
දේවතානුස්සති භාවනාව පුරුදු කරද්දී, මිනිස් ලොව තිබෙන මානුෂික සැප ගැන උපේක්‍ෂාවට පත් වෙනවා. දෙව් ලොව හිත පිහිටනවා. මේ නිසා එ් කෙනාට පුළුවනි, මිනිස් ජීවිතය අත් හරින කොට නිදා පිබිදියාක් මෙන් දෙව්ලොව උපදින්නට. දෙව්ලොව දී ශ‍්‍රද්ධාදී සේඛ බල වඩ වඩාත් දියුණු කරගෙන සීල, සමාධි, ප‍්‍රඥා වඩමින් ආර්ය මාර්ගය තුළ නිවන කරා යන්න අවස්ථාව ලැබෙනවා.
Read MoreAug 5, 2015 | බෞද්ධ සාහිත්‍ය වර්ණනා | 0
තෙරුවන කෙරෙහි ළෙහි හටගත් පැහැදීමෙන් යුතුව වැව් ආදි තමන් සතු දේපළ පමණක් නො ව ශ‍්‍රමය ද වැය කොට වෙහෙර විහාර තනා මහා සංඝයා වෙත පොදුවේ පූජා කිරීම පිළිබඳ ව සෙල් හිස් හි ලියැවුණ මේ කවි අපේ පද්‍ය සාහිත්‍යයෙහි අල්පත් බඳු විය. මරඳන්කඩවල ප‍්‍රදේශයේ කොස්සගම කන්දෙන් හමුවූ පහත දැක්වෙන සෙල්ලිපිය අපූරු කාව්‍ය ප‍්‍රබන්ධයකි.
Read MoreAug 5, 2015 | කසාවත - නවකථාව | 0
‘‘ආයුෂ්මතුනුත්, අපිත් අද යම් සුවපහසුවක් විඳිනව නම්, අපි සුවසේ ප‍්‍රත්‍ය පහසුකම් ලබන දිනයක් අපිට ලැබෙන්නේ අපේ ගුරුදේවයන් වහන්සේ මාස ගාණක් ගිනි අවුවේ පිච්චෙමින් පයින් වැඩම කරලා, ලංකාවෙත් ඉන්දියාවෙත් දණිස් වේළෙනකම් ඇවිදගෙන ගිහිල්ලා ලබා ගත් අත්දැකීම්වලින් මේ පුණ්‍යභූමිය බිහි කළ නිසයි. අපිට ලැබෙන සිසිලසක් තුළ උන් වහන්සේගේ සිරුරෙන් ඇද වැටුණු ඩා බිඳු දහස් ගාණක් තියෙන්න පුළුවන් ආයුෂ්මතුන්.’’
Read Moreඅත පය හෝ සොලවා ගන්නට නො හැකිව බලා ගත් අත බලාගෙන සිටින්නට වන දිනයක් අපට එළඹෙනු ඇත. එදිනට සිතීමට යමක් පවතී නම් එ් අද දවසේ ඔබ මා දමනය කර ගත් සිත විසින් රැස් කර ගත් දෙය ම ය. එසේ හෙයින් අද ම අර පෙනෙන සක්මන් මළුවට ගොඩ වී, අර පෙනෙන ගස් සෙවණට වැදී, අර පෙනෙන කුටියට ගොස්, එ් කිසිත් නැති නම් මේ දැන් ඔබ සිටින තැන සිට ම… අරඹන්න… සමාහිත කරන්නට මේ සිත..
Read More
Recent Comments