Author: Mahamegha

පින්වත් ස්වාමීන් වහන්ස, ගිහි ජීවිතය ගත කරන ධර්මාවබෝධ කරනු කැමැති අයෙකු ඒ සඳහා ගත යුතු මූලික පියවරයන් කවරේ ද?

“භාග්‍යවතුන් වහන්සේ මේඝිය නම් සූත්‍ර දේශනාවේ දී පෙන්වා වදාළේ ධර්මාවබෝධය පිණිස සිතක් මෝරා යාමට නම් කල්‍යාණමිත්‍ර සේවනය, මනා සිල්වත් බව, කෙලෙස් සංසිඳුවන දස කථාව, වීර්යය, ප්‍රඥාව යන කරුණු පහ බහුල වශයෙන් දියුණුකර ගත යුතු බවයි.”

Read More

නැගෙනහිර තැපෑලෙන් හමු විය – කෙටි කතාව

“අපේ අය මේ රට අයිති කරගන්න, අපිට විතරක් ජීවත් වෙන්න, අනෙක් අයව විනාශ කරන්නයි හදන්නේ. එයාලට තව තවත් මිනීමරුවො ඕන වෙලා තියෙනවා. ඒකයි මේ හැමදෙයක් ම.”

Read More

පැරදුමක දිනුම

“මම ආවේ පදක්කමක් දිනා ගැනීමේ බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඔලිම්පික් තරඟාවලියට සහභාගි වෙලා මගේ රට නියෝජනය කරන්නයි මම ආවේ. ඔලිම්පික් තේමාවත් ඒකනේ. මම ඒක අකුරට ම ඉටු කළා. පරාජය දැක දැක හරි මම දිව්වේ මගේ රට වෙනුවෙන්…”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, සිල් රැකීමට කොතරම් ආසා කළත් නිතරම මා අතින් සිල්පද බිඳෙනවා. මේ සඳහා කුමක් කළ යුතු ද?

“සිල් බිඳීමට අනුබල දෙන පාප මිත්‍රයන්ගේ ඇසුරින් වැළකීමට උපක්‍රමශීලී වන්න. සිල් රැකීමට උපකාර කරන කල්‍යාණමිත්‍ර සත්පුරුෂයන්ට වඩ වඩාත් සමීප වන්න.”

Read More

හේතුඵල දහම (පටිච්ච සමුප්පාදය) පිළිබඳ අරහත් මුනිවරයෙකුගේ අසිරිමත් විග්‍රහයක් – 01 කොටස

“සසර දුකින් නිදහස් කර දෙන ලක්ෂණය මාර්ගය යි. එය දුක් උපදවන හේතූන් නිරුද්ධ වීමට ආසන්න කාරණය යි. නිවන් මඟ ඉගෙනගත හැකි බහුශ්‍රැතයෙකු ඇසුරු කරන බව ධර්මයෙහි හැසිරීමෙන් උපදින ප්‍රීතියට ආසන්න කාරණය යි.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up