ෆොටෝ එකක් ගන්න පත්තරෙන් ආව කෙනෙක් හෙව්වේ ඉස්සර. මෑතක ඉඳලා කැමරා පහසුකම් තියෙන ජංගම දුරකථන...
Read MoreAuthor: Mahamegha
ආච්චිගේ මනමාලයා..!
Aug 20, 2015 | කසාවත - නවකථාව | 0
‘‘ආයුෂ්මතුන් කණගාටු වෙන්න එපා මම මෙහෙම කීවට. ආයුෂ්මතුන් දවසක මේ ආච්චිට විවාහ යෝජනාවක් කරනවා. මේ ආච්චිගෙ රූපෙට වශී වෙලා මේ ආච්චිව ම ඉල්ලනවා. මේ ආච්චි ආයුෂ්මතුන්ගෙන් බණත් අහපු කෙනෙක්. මේ ආච්චිට ම ආදරේ කරන්න පටන් ගන්නවා. මොකද කියන්නෙ…? ආයුෂ්මතුන් ලෑස්ති ද…!”
Read MoreAug 20, 2015 | Mahamegha News | 0
මේ පුවත වාර්තා වුණේ නෙදර්ලන්තයෙන්. එක්ස්ටසි මත්ද්‍රව්‍ය නීතිගත කරන්න කියා ඉල්ලා සිටිමින් නෙදර්ලන්ත...
Read Moreනෙක්ඛම්ම ලෝකයට දොරටුවකි දුක නම් වූ ආර්ය සත්‍යය
හිතේ හැංගිච්ච අකුසල් තිබිය දී ‘‘අකුසල් දුරු වෙලා” කියා ඇතිවන හැඟීම මහා භයානක එකක්. තමා ජීවත් වෙන පරිසරයේ අනුග‍්‍රහය නිසා කාමයන් දුරු වෙලා වගේ හැඟීමක් අපිටත් ඇති වෙන්න පුළුවන් නේ ද? අන්න එ් අනතුර නො වෙන්න නම් අපි අවංක භාවය උපදවා ගන්න ඕනැ. අනුන්ගේ අවවාද අහන කීකරු භාවය උපදවා ගන්න ඕනැ.
Read Moreදහම තුළින් ජීවිතයේ ඇත්ත දකින්න
Aug 19, 2015 | දිවි මඟට පහන් ටැඹක් | 0
අපි මේ යන්නේ සංසාර ගමනක්… අපට මේ මිනිස් ජීවිතය ලැබිලා තියෙන්නේ සුළු කාලයකට… අපට ලැබිලා තියෙන මේ ඇහැ, කණ, නාසය, දිව, කය, මනස අපේ වසඟයේ පවත්වන්න බෑ… මේ රූපය අපේ වසඟයේ පවත්වන්න බෑ… අපට ඇතිවෙන සැප දුක් වේදනා අපේ වසඟයේ පවත්වන්න බෑ…
Read MoreRecent Posts
-
මිළිඳු රාජ ප්‍රශ්නයෙහි යටගියාව – 1Apr 11, 2026 | විශේෂාංග -
කාලේ නාස්ති කරගන්න එපා !Apr 10, 2026 | අහස් ගව්ව -
ඇත්තෙන්ම ඔබ තනි වෙලා නෑ.Apr 10, 2026 | විශේෂාංග -
මහාමේඝ 2026 අප්‍රේල් මස කලාපයෙන්…Mar 30, 2026 | Video
-
අපි යට වෙන හැටිMar 28, 2026 | විශේෂාංග
Recent Comments