Author: Mahamegha

සම්බුදු පුතණුවෝ කෙලෙස් සංග‍්‍රාමය දිනූ වගයි! (සංගාමජී මහ රහතන් වහන්සේ)

උන් වහන්සේට එ් පවසන වදන් ඇසීම් මාත‍්‍රයක් පමණි. ස්නේහය හෝ පේ‍්‍රමය හෝ ආදරය හෝ ආලය හෝ රාගය හෝ කෙබඳු දැයි කියාවත් දැන් එ් සිතට අරමුණු නො වේ. එ් සියල්ල වස්ත‍්‍රයකින් සෝදා ඉවත් කළ කහටක් මෙන් සිතෙන් දුරු වී ගිය ක්ලේෂයෝ ය. උන් වහන්සේ නිහඬව ම වැඩ සිටියහ.

Read More

පව් සෝදන පින් තොට

මිනිය දැවූ අළු ගංගාවට දැමීම අදත් හින්දුන් කඩ නො කරන සිරිතකි. ”දරුවකු සිය දෙමවුපියන්ගේ ණයින් නිදහස් වන්නේ ඔවුන් මළ පසු දවා අළු ටික ගංගාවට දැමූ පසු ය” යන්න ඔවුනතර ඇති සුප‍්‍රකට විශ්වාසයකි. එයින් මළ තැනැත්තා සුරපුර පිවිසෙතැයි කියති. එහෙයින් දෙගුරුන් දැවූ අළු ටික ගංගාවට දැමීම තමන්ගෙන් කෙසේ හෝ ඉටුවිය යුත්තක් ලෙස හින්දු දරුවෝ සලකති.

Read More

මන්දාකිණී විල් තෙර පිරිනිවී සැනසුණ අරහත් මුනිඳාණෝ….! (අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ)

ගන්ධමාන පර්වතය අසල පිහිටි මේ වන පියස අතිශයින් ම සොඳුරු ය. යොදුන් පනහක් පුරා පැතිරී ගිය මන්දාකිණී...

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up