දින 100න් කොම්පෝස්ට්
නවීන ගොවිතැනේ දී යොදනු ලබන රසායනික පොහොර සහ කෘෂි රසායනයන් නිසා පසේ සියලූ ම ජීවීන් මිය යන හෙයින් පස...
Read Moreනවීන ගොවිතැනේ දී යොදනු ලබන රසායනික පොහොර සහ කෘෂි රසායනයන් නිසා පසේ සියලූ ම ජීවීන් මිය යන හෙයින් පස...
Read MoreOct 22, 2015 | THE DIGEST OF DHAMMA | 0
Then again, a person of no integrity, when asked, does not reveal another person’s good points. When asked, when pressed with questions, he does not speak of another person’s good points in full and in detail. Instead he omits good points and holds back.
Read MoreOct 18, 2015 | විශේෂාංග, සිත නිවන භාවනා | 0
අනන්ත ගුණ ඇති, අනන්ත නුවණ ඇති, අනන්ත වීරිය ඇති, අනන්ත සිල් ඇති, අනන්ත සමාධි ඇති, අනන්ත ප‍්‍රඥා ඇති, අනන්ත විමුක්ති ඇති, මහා කරුණා ඇති, මහා ප‍්‍රඥා ඇති, බුදුරජාණන් වහන්සේව මම සරණ යමි. දෙවනුව ද මම සරණ යමි. තෙවනුව ද මම සරණ යමි. මාගේ ජීවිතයට බුදුරජාණන් වහන්සේගේ එක ම ආලෝකය වේවා! මාගේ ජීවිතයට බුදුරජාණන් වහන්සේගේ එක ම පිළිසරණ වේවා!
Read MoreOct 17, 2015 | සත්‍ය කතාවක් | 0
දවසක් ළමුන් පිරිසක් මට හිරිහැර කරමින් සිටි බව මගේ පියා දැක්කා. මම දුවගෙන ගිහින් ඔහුට එ් ගැන පැවසුවේ හැඬූ කඳුළින්. මම අපේක්ෂා කළේ රැකවරණයක්. එ්ත් මගේ පියා මට හොඳට ම බැණ්නා. හිරිහැර කරන ළමුන්ට පහර දෙන්නැයි ඔහු මට උපදෙස් දුන්නා.
Read MoreOct 17, 2015 | බෞද්ධ සාහිත්‍ය වර්ණනා, සුභාවිත ගී විවරණ | 0
ශී‍්‍ර පාද වන්දනා කිරීම අරභයා ජන කාව්‍යාවලීන් රාශියක් පසු කාලයේ දී ලියැවුණේ පුරාණ හිමගත වර්ණනා කාව්‍යය බිහි විමෙන් අනතුරු ව ය. එ් අතර ‘හිමගත වර්ණනාව හෙවත් සිරිපා වැඳීම, සමන්ත කූට වරුණ, පුරාණ සමනළ වන්දනා කාව්‍යය’ ආදි කාව්‍ය සංග‍්‍රහ ගැන ශේෂයෙන් සඳහන් කළ යුතු වෙයි. අඟුල් පැදගෙන ගොස් ශ‍්‍රී පාදස්ථානයේ වැඳ පුදාගත් පිරිස් ද අතීතයේ වූහ.
Read More
Recent Comments