Author: Mahamegha

මරසෙන් පරදා බුදුහිමි පිට දුන් මහබෝවයි මට මයෙ අම්මා

මානව සමාජයේ අනේක විධ ගැටුම් මෙන් ම ස්වභාව ධර්මයේ විපර්යාසයන් මැද මහ පොළොව සේ නො සැලී නුවණින් යුතුව කටයුතු කරන්නී අම්මා ය.

Read More

රැකවරණය සැලසෙන්නේ නීතියෙන් ද? සීලයෙන් ද?

වැරැද්දකට නීතියෙන් දෙන දඬුවම් විඳි පමණින් එයින් රැස් වූ කර්ම විපාකය ගෙවී යන්නේ නැහැ. වැරදිකරුවන් නො වන අයත් නීතිය හමුවේ දඬුවම් ලබනවා. මෙයින් පෙනී යන්නේ නීති රාමු අපරිපූර්ණ බව සහ කර්ම – කර්ම ඵල ස්වභාවය වපුරන හැටියට ම අස්වනු ගෙන දෙන බව.

Read More

ලාංකිකයා බටහිරයාගෙන් වෙනස් වන හැටි

සම සුදු නොවන බටහිරයන් අද ලෝකයේ ඉතා බහුල වෙයි. අප තුළ ද මේ බටහිර සාරයන් අඩු වැඩි වශයෙන් ඇත. මේ අනුව සමහර විටක දී කෙනෙකු බටහිරයකු ද ලාංකිකයෙකු ද යන්න තීරණය කිරීම අපහසු විය හැක.

Read More

උපක‍්‍රමයෙන් සිත පිරිසිදු කරමු.

මෛත‍්‍රිය කියන්නේ කුසල අරමුණක්. කලින් එයාට තිබුණේ ද්වේෂය. එ්ක බැහැර කරලා කුසල් අරමුණක් මෙනෙහි කරන්න පටන් ගත්තා. එ් විදිහට කුසල් අරමුණ මෙනෙහි කරන කොට රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හටගත් ළාමක අකුසල් ස්වභාවයක් තිබුණා ද එ්ක ප‍්‍රහාණය වෙලා යනවා.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up