Author: Mahamegha

අද ගැන එදා දුටු අපේ සෝම හාමුදුරුවෝ

උන්වහන්සේගේ මෙහෙය ලඝු කොට දැක්වූවෝ විපත උරුම කර ගත් අතර එ් යතිවර දැක්මට අනුව යමින් සම්බුදු මඟට අනුගත වූවෝ සැපත උදා කර ගත්හ. ඊයේ සේ ම අද ද හෙට ද එහි වෙනසක් වන්නේ නැත.

Read More

දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳු

සම්බුදු සසුන රැක ගන්නට උර දෙන්නේ සැදැහැ සිත් ඇති මිනිසුන් පමණයි නෙවෙයි. සසුන රකින මේ දෙව් නර බඹ සේනා අතර පෙරටුවෙන් ම සිටින, ගෞතම සම්බුදු සසුනේ දී සතර අපායේ දොරටු සදහට ම වසා දමපු අභිමානවත් ශ‍්‍රාවකයෙක් තමයි සක් දෙවිඳු කියන්නේ..

Read More

ධම්ම චක්ක සංකේතය

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍යය ඇතුළත් ධර්මය, චක‍්‍රයක කැරකැවීමක් ලෙස අරුත් දක්වන ලද්දේ ගැල් සක අනුසාරයෙන් යැයි බුද්ධ දේශනා ඇසුරෙන් ම නිගමනය කළ හැකි ය.

Read More

මොකක්ද මේ ක්‍ෂණ සම්පත්තිය?

පෘථග්ජන භාවය නැමැති මඩ වගුරෙන් නිදහස් වී ආර්ය ශ‍්‍රාවක භාවයට පැමිණිය හැක්කේ ක්‍ෂණ සම්පත්තිය ලබා ගැනීමෙනි. අප කවුරුත් පෘථග්ජන කියමින් දුෂ්ටක්ෂණයට පැමිණෙන අවාසනාවන්ත මිනිසුන් ගැන උපේක්‍ෂා සහගත වීම හැර වෙන කළ යුතු දෙයක් නැත.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up