Author: Mahamegha

උත්තරීතර හුදෙකලාව…

ඔබ කවදා හෝ දිනක මිනිසුන්ගෙන් ඈත්ව ඉතා නිහඬ නිස්කලංක සුන්දර වන පියසක හුදෙකලාවේ අසිරිය විඳලා තියනව ද? නිරාමිස සිතුවිලි හදේ ජනිත වන එවන් සොඳුරු හුදෙකලාවක නිරාමිස සැපයක් ස්පර්ශ කළ බවට සිහිනෙකින් හෝ මතක නැතිව ඇති.

Read More

දේශීය අල යළි පරිභෝජනයට

ඉතාම පහසුවෙන් තම ගෙවත්තෙන් සහ අවටින් ආහාර සපයා ගැනීමට හැකියාවක් තිබිය දී වතුවල කුලීකාරයන් වශයෙන් සිංහලයන් සේවයට යාමට කැමති වන්නේ නැත. තම ගෙවත්තේ ඇති බෝගවලින් කිසිදු ආයාසයකින් තොරව මෙහි ගැමියනට තම පවුල් නඩත්තු කර ගැනීමට හැකියාව ඇත.

Read More

ලෝකය… ලෝකය… කුමක් ද මේ?

තම තමන්ගේ නැණ පමණින් තේරුම් ගත යුතු සම්මා සම්බුදු දහම අහන කොට දැන ගන්න ලැබුණා මේ කෙළවරක් නො දුටු ලෝකය ගැන කෙළවරක් නැතිව හිතපු, කෙළවරක් නැතිව එ් ලෝකය එක්ක ම පැටලි පැටලී ගියපු මිනිසුන් වගේ ම දෙවියනුත් හිටපු බව.

Read More

පොදු ජන හද සුපහන් කළ නව අරහාදී බුදු ගුණ කවි

ඉපැරණි පොත පත පරීක්ෂා කර බැලීමේ දී පෙනී යන්නේ අතීත යුගයේ සිට ම බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණ සමුදාය මෙනෙහි කොට පැවැත්වූ ගී කවි පෙළහරක අසිරිය ආස්වාදනය කරමින් එ්වා ලියැවී ඇති බවකි.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up