පෙරදිග මුතු ඇටය යි මේ සිරිබර සිරි ලංකා
“ආරම්භක මේ ගී පද යුගලයෙන් රැව් දිදී නින්නාද වන්නේ සිංහල දේශයේ අභිමානවත් අතීතයේ උදාරත්වය යි. දුරාතීතයේ පෙරදිග මුතු ඇටය කෙසේ පැවතිණි ද?”
Read MoreJan 5, 2020 | ජාතිකාභිමානී ගී විවරණ, සුභාවිත ගී විවරණ | 0
“ආරම්භක මේ ගී පද යුගලයෙන් රැව් දිදී නින්නාද වන්නේ සිංහල දේශයේ අභිමානවත් අතීතයේ උදාරත්වය යි. දුරාතීතයේ පෙරදිග මුතු ඇටය කෙසේ පැවතිණි ද?”
Read More“පින්වත් සුජාතා තව භාර්යාවක් ඉන්නවා, සොර බිරිඳක්. තමන්ගේ ස්වාමියා මහන්සි වෙලා ධනය උපයනවා. ඔහු නොමැති අවස්ථාවක් බලා ඇය මුදල් සොරා ගන්නවා. ඉන් පසු සොරකම් කළේ නැහැ වගේ ඉන්නවා. මේ චෝරී භාර්යාවත් වැටෙන්නේ නිරයට යි.”
Read More“යුද්ධ කිරීමෙහි ඇලුණු, පරසතුරන් මර්දනය කරන, සූර වූ, වීර වූ, බලවත් වූ, අනුන් ව මැඩලන මම රෞද්‍ර යක්ෂයාගේ හිස විනාශ කළෙමි. ඒ අයුරින් ම කෙලෙස් හිස ද විනාශ කළෙමි.”
Read More“ඒ වන විට 17 වියැති කීර්ති කුමරු අතින් යුද පිටියේ දී කේෂධාතුනායක මරණය වැළඳ ගත්තේ ය.”
Read More“සිව්රු හැරීම ගැන අන් අය නින්දා කරද්දී “නෑ මං හොඳට හිටියා. අම්මාට සලකන්ට කෙනෙක් නෑ, තාත්තාට සලකන්ට කෙනෙක් නෑ, ඒකයි ආවේ.” ආදී වශයෙන් බොරු ගොත ගොතා කිය යි. අන් අයගේ නින්දාව යටපත් කරන්නට ඔහුට ඇති අවිය බොරුව යි.”
Read More
Recent Comments