Author: Mahamegha

සුන්දරී තෙරණියගේ ථේරී ගාථා ඇසුරින්

“පින්වත් රියැදුර, මෙහෙ එන්න. දැන් ඔයා ගෙදර යන්න. මේ රථය බැමිණියට දෙන්න. මං සනීපෙන් ඉන්න බව කියන්න. ‘දැන් ඒ සුජාත බ්‍රාහ්මණයා මහණ වෙලා ඉන්නේ. තුන් රැයක් ඇතුළත එයා ත්‍රිවිද්‍යාව ලබා ගත්තා’ කියලා කියන්න.”

Read More

සම්බුදු සිරිපා පහසින් ලක්දිව් තලය සුපූජනීයත්වයට පත් වූ දුරුතු පුන් පොහොය

“යක්ෂයෙනි, තොපගේ බිය හා දුක්පීඩාවන් මම දුරු කරන්නෙමි. තොප හැම සමඟි ව මෙතැන්හී මට හිඳිනා තැනක් දෙන්නාහු ද? නොම දෙන්නාහු ද?” යි දසබලයන් වහන්සේ විමසූ සේක.

Read More

හේතුඵල දහම (පටිච්ච සමුප්පාදය) පිළිබඳ අරහත් මුනිවරයෙකුගේ අසිරිමත් විග්‍රහයක් – 02 කොටස

“කෙලෙස් ඇසුර නැති කෙනාට කම්පනයක් නැත්තේ ය” යනු සමස්ත වශයෙන් හෝ තෘෂ්ණාව සමඟ ඇසුරක් නැත, විදර්ශනා වශයෙන් හෝ දෘෂ්ටීන් සමඟ ඇසුරක් නැත යන්න යි. යම් විදර්ශනාවක් ඇත්ද මෙය විද්‍යාව යි.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, කුසල් ධර්මයන් දියුණු කර ගැනීමට කුසීතකම ඇති වන විට එය දුරු කර ගන්නේ කෙසේ ද?

“ඨාන සූත්‍රයේ පෙන්වා දෙන පහත කරුණු පහ නිතර නිතර නුවණින් මෙනෙහි කිරීම ද කුසල ධර්මයන් දියුණු කරගැනීමට මහත් උපකාරයක් වනු ඇත.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up