Author: Mahamegha

නාම රූප

“මහණෙනි, නාම – රූප යනු මොනවා ද? වේදනා, සඤ්ඤ, චේතනා, ඵස්ස, මනසිකාර යන මේවාට ය ‘නාම’ යැයි කියන්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ට ද සතර මහා භූතයන්ගෙන් හටගත් රූප ද යන මෙයට ය ‘රූප’ යැයි කියන්නේ. මහණෙනි, මෙසේ මේ නාමයටත් රූපයටත් ය නාම – රූප යයි කියන්නේ.”

Read More

Perfection Personified

Not only did Lord Buddha achieve perfection, his conduct of life throughout the 45 years after enlightenment mirrored the perfection he had achieved in life. Since he had permanently abandoned greed, anger and delusion there was not a moment his mind was overcome by defilements.

Read More

සුමන සමන් සුරිඳුන් නිතර වඳිනා මහියංගණයේ සෑ රජුන්

හෙළදිව නැමැති පොකුණෙහි පිනැතියන් නැමැති භෘංගයන් සේවනය කරන මහියංගන ස්ථූපය නැමැති සුපිපි කමල් පුෂ්පයෙන් විහිදෙන සුවඳ නැමැති ආනුභාවයෙන් සදා ඔබ සුවපත් වේවා!

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up