Author: Mahamegha

විජ්ජාචරණ සම්පන්නං – බුද්ධං වන්දාම ගෝතමං

තමන් වහන්සේ විසින් උපදවා ගන්නා ලද අපරිමිත වූ සම්බුද්ධ ඤාණයන්ගෙන් ද ඊට අනුකූල වූ උතුම් හැසිරීමෙන් ද යුතු වූ නිසා විජ්ජාචරණ සම්පන්න වන සේක.

Read More

සම්මා සම්බුදු ගුණ යුතු බුදුහිමි නමදින්නේ

අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදු බවට පත්වනවාත් සමඟ ම දස බල ඤාණ, සිව් විසාරද ඤාණ ආදී අසිරිමත් අද්විතීය අවබෝධයන් සියල්ල ම ද සාක්ෂාත් කරන ලදී.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up