Author: Mahamegha

සම්බුදු සිරිපා පහස ලද පුණ්‍යභූමි සියැසින් දැක ගතිමු

බොහෝ දුර බැහැර සිට ඉමහත් සැදැහැයෙන් යුතුව දඹදිව වන්දනාවේ පැමිණි පිරිස කෙරෙහි දෙවියන්ගේ කරුණාව යොමුකොට, වන්දනා ගමන අවසන් වනතුරු සොබාදහමින් පීඩාවක් නොවී සුවසේ වැඳ පුදා ගැනීමට සලසා දෙන ලෙස ඉල්ලා සිටියහ. මහා ආශ්චර්යයකි.

Read More

Aging-and-Death

The aging of the various beings in the various realms of beings, their growing old, loss of teeth, graying of hair, wrinkling of skin, diminishing of lifespan, maturation of the faculties. This, monks, is called aging.

Read More

දේශපාලන සංගායනාවක් ඕනෑ

වත්මන් දේශපාලන ව්‍යුහය තුළ මහජන ඡන්දයෙන් ඉදිරිපත් වන පුද්ගලයන් පිළිබඳව පොදු මහජනයාට කිසි අවබෝධයක් නැත. ඔවුන්ගේ රැකියාව කුමක් ද? ඔවුන් සතු ආදායම් මාර්ග මොනවා ද? ඔවුන්ගේ දැන උගත්කම් කෙබඳු ද? ඔවුන් විසින් කරන ලද සමාජ සත්කාර මොනවා ද? ඔවුන්ගේ සදාචාර සම්පන්න බව කුමක් ද? යනාදිය පිළිබඳව කිසිදු තැකීමක් නොකරනු ලැබේ.

Read More

නව කොරෝනා හමුවේ අප…?

ලෝකය රෝ දුක් මරණ බියෙන් වෙලී සැළුම් කනවා. එහෙත්… මේ සිංහ ධජය සෙවණේ උපන් අප, ලොව පෙළන සියලු බිය හමුවේ නිසැකව ම දෙලොව රැකවරණය ලද හැක්කවුන් බවට පත්ව සිටිනවා. කවර මහිමයක් ද…!

Read More

ලෝකය ඇවිළ තිබේ… අප…?

කළ හැකි සහ කළ යුතු ම දෙය නම් නැසී වැනසී යන කය ඒ අනතුරට විවෘත ව තිබිය දී ම මෙසේ අකුසල මූලයන් බලවත් ව නැසී වැනසීමට ම පත් වන විපත් පත් ලෝකය තුළ සිත රැකගෙන නැගී සිටිමින්, කවර මොහොතක හෝ එළඹෙන මරණය හමුවේ සුගතිය ආරක්ෂා කර ගැනීම යි.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up