ලෝ සත සෙත සදනු පිණිස නෛෂ්ක්‍රම්‍යය සොයා වැඩි පුණ්‍ය චාරිකාවේ පිය සටහන් . . (අවසන් කොටස)
භාග්‍යවතුන් වහන්සේ වදාළ සවිස්තරාත්මක වූ ජාතකය කියවන්නවුන්ට බෝසත් චරිතයේ ඇති පිවිතුරු බව, උදාර බව, සෞම්‍ය බව, පරහිතකාමී බව, ලෝකානුකම්පාව ආදි මෙකී නො කී අනේක විධ ගුණ දහම්වල ඇති සුන්දරත්වය අත්වින්ද හැකි ය.
Read More
Recent Comments