මළගිය ඥාතීන්ට පින් දීම ගැන ප්‍රශ්නය
“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, මේ දායකයෝ දන් දෙති. මියගිය ඥාතීන්ට ‘මේ පින ඔවුන්ට ලැබේවා’ යි පතා පින් දෙති. ඔවුන් කිසිවෙක් ඒ හේතු කොට ගෙන විපාක ලබත් ද?”
Read More“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, මේ දායකයෝ දන් දෙති. මියගිය ඥාතීන්ට ‘මේ පින ඔවුන්ට ලැබේවා’ යි පතා පින් දෙති. ඔවුන් කිසිවෙක් ඒ හේතු කොට ගෙන විපාක ලබත් ද?”
Read More“දෙමාපියන් තෙරුවන් කෙරෙහි පැහැදීමක් නොමැතිව, දුශ්ශීලව, ගුණධර්මවලින් තොර ජීවිත ගත කරන්නේ නම් එවැනි පවුල්වල උපදින්නේ ද පින් මඳ අවාසනාවන්ත දරුවන් ය. ඔවුන් නිරයෙන්, ප්‍රේතලෝකයෙන්, තිරිසන් ලෝකයෙන් හෝ අසුර ලෝකයෙන් …”
Read More“ලෙඩා බේරා ගැනීමට නො හැකි ම තැන ඛන්ධ පිරිත එක ම දිව්‍ය ඖෂධය බව අප විමසූ විට විෂ වෛද්‍යවරු පවා අප හට ම කී අවස්ථා මතක යි. විෂ වෛද්‍යවරු විෂ නසන බෙහෙත් වර්ග, තෙල් වර්ග ඛන්ධ පිරිතෙන් පිරිත් කර ගන්නවා.”
Read More“ඒ තමයි මගේ ජීවිතේ හත් අවුරුද්දකට පස්සේ කුස පිරෙන්න යමක් ලැබුණ, හිත පිරෙන්න මෘදු වදනක් ලැබුණ පළමු දවස. ආරාමයේ වැඩහුන් ඒ භික්ෂුණියගේ කාරුණික උපකාරය, සෙනෙහෙබර වදන්, සන්සුන් ඉරියව් දකිද්දී…”
Read More“බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ උතුම් ගුණධර්ම මත පිහිටා ගුරුවරුන් ඇසුරු කරන්න. එවිට ගුරුවරුන්ගේ හදවතින් නිරායාසයෙන් නැගෙන ආශීර්වාදය මහමෙරක් සේ ඔබව සුරකීවි. වේගයෙන් පරිහානිය කරා යන ලොවේ කොටස්කරුවෙකු නො වී සිටීමට ඔබට හැකි වේවි”
Read More
Recent Comments