Author: Mahamegha

කොයි ලොව යන්නේ, මරණින් පස්සේ…?

“ඊ ළඟට මා දුටුවේ ප්‍රේත ලෝකයේ ප්‍රේතයින් පිරිසක් විය යුතුයි. ඔවුන් නිතර කිපිලායි ඉන්නේ. ඔවුන් අතර යහපත් ගුණ දහම් නෑ. බඩ පිරෙන්න ආහාර නෑ. බීම වර්ග නෑ. ආයුෂ ඉවර වෙනකල් ම දුක් විඳීම විතරයි.”

Read More

කෝපි කඬේ (කෙටි කථාව)

“අනුන් කරන කියන දේවල් හොයන්නැතුව, තමන්ගෙ ක්‍රියාව හොඳ ද නරක ද කියල බලාගත්තහම ඇති කියලා. අපි හොයන්නෙම අනුන්ගෙ කුණුනෙ. එව්වගෙ විපාක තමයි මේ…”

Read More

17. මාලුත ජාතකය

“දවසක් ඔය සිංහයයි කොටියයි අතර වාදයක් හටගත්තා. කොටියා කිව්වෙ චන්ද්‍රයා කළුවර වේගෙන යන කාලෙට සීත වෙනවා කියලයි. සිංහයා කිව්වේ චන්ද්‍රයා ගේ එළිය වැඩිවේගෙන එන කාලෙට සීත වෙනවා කියලයි.”

Read More

දන් නොදීමේ විපාක

“ඔහුගේ ශරීරය තල් ගසක කඳක් තරම් විය. සම රළු ය, විරූපී හිසකෙස්වලින් යුක්ත ය. ඉතා භයානක පෙනුමකින් යුත් ඔහු ශරීරය ද දුර්වර්ණ ය. දුටුවන් බියට පත් වන සුලු විය. අවුරුදු පනස් පහක කාලයක් තිස්සේ ආහාර ස්වල්පයක් හෝ දිය බිඳුවක් හෝ නොලබයි. අධික කුසගින්න සහ පිපාසය හේතුවෙන් උගුර කට වියළී ගොස් ය.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up