Author: Mahamegha

හතරේ වාට්ටුව (ඩෙංගු රෝගියාගේ සටහන)

“මගේ යාබද ඇඳෙහි නිදා සිටි පළමු රෝගියා මෙලෙස සමුගත්තේ ය. මා සිතන්නට වූයේ මේ භයානක සසර ගමනේ කුමන ස්ථානයක කිනම් උපතක් ඔහු ලබන්නට ඇද්ද? ඔහු ධර්මයේ පිළිසරණක් ලබා සිටියා ද යන්න පිළිබඳවයි. ඔහු පමණක් නොව මා ද මෙලෙසින් මිය යන්නට පුළුවනි.”

Read More

වෙදකමටත් රජකමටත් එක ලෙස හපන් දැහැමි රජු

“රජතුමා ලක්දිව වැසියනට හිත සුව පිණිස ගමක් ගමක් පාසා වෙදහල් කරවා එහි වෙදුන් නියුක්ත කළේ ය. රජ තෙමේ සියලු වෛද්‍ය ශාස්ත්‍රයන්ගේ සාරාර්ථයන් හකුළුවා සාරාර්ථ සංග්‍රහ නම් ප්‍රකරණයක් තනා අනාගතයෙහි ලක්දිව්හි පිළියම් පිණිස වෙදුන් හට ලබාදුන්නේය.”

Read More

අනුරාධගේ බෝඩිම

“ඇත්තටම මම කලින් සිටි බෝඩිමේ කෙතරම් සද්ද තිබුණත් ඒ ගැන වගක්වත් නෑ. නමුත් මෙතන පොඩි සද්දයත් විශාල ව දැනුණා. මහ ඝෝෂාව අතරේ තිබෙන ශබ්දයකට වඩා නිහඬ පරිසරයක තිබෙන කුඩා ශබ්දයත් මහා විශාල ව දැනෙනවා.”

Read More

“දිනුවෝ දිනුවෝ බෝ මැඩ මුනිරජු දිනුවෝ…. නැසුණෝ නැසුණෝ දස මර සේනා නැසුණෝ…..”

“හ්ම්…. අපේ පියාණන් කිව්වේ ඇත්තක්… මේ ශ්‍රමණයන් වහන්සේ අරහත්. රාගයෙන් ඔහුව බඳින්ට බෑ. අපි මේ හෝරා ගාණක් දැක්වූ සිය ගණන් රැඟුමන්ගෙන් එකක් රාගය සහිත ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දැක ගන්ට ලැබුණා නම් ඔහුගේ හදවත පැලෙනවා ඒකාන්තයි. කටින් උණු ලේ නැඟේවි. ළා උණ බට අව්වේ දැම්මා වගේ වේළිලා යාවි. උමතු වේවි.”

Read More

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? – (01 කොටස)

“මේ සියලු අසිරිමත් සංසිද්ධීන් සිදුවූයේ ජම්බුදීප නම් වූ ඉන්දියාවේ ය. එනමුත් වර්තමානයේදී ඉතිහාසයේ කිසි දිනෙක නො වූ විරූ අයුරින් විකෘති අර්ථකථන දෙමින් සම්බුද්ධ භූමිය වූ දඹදිව් තලයට ගරහමින් සැදැහැති බොදුනුවන් නොමග යවමින් බොහෝ අකුසල් රැස්කර ගන්නා පිරිසක් බෞද්ධයන් නාමයෙන් ම බිහිව සිටීම ජාතියේ මහත් අභාග්‍යයකි. ශාසන පරිහානියකි.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up