Author: Mahamegha

පින්වත් ස්වාමීන් වහන්ස, සත්පුරුෂ දානය සහ අසත්පුරුෂ දානය ගැන අනුකම්පාවෙන් පහදා දෙන්න.

“ඔහුට යම් දරුවෝ, බිරින්දෑවරු, දාසයෝ, මෙහෙකරුවෝ, කම්කරුවෝ සිටිද්ද ඔවුහු ද ඔහුගේ වචනය අසන්නට කැමති වෙති. ඇහුම්කන් දීමට කන් යොමු කරති. කියන දේ තේරුම් ගැනීමට සිත පිහිටුවති.
ඒ මක් නිසා ද යත්, සකස් කොට කළ කර්මයෙහි විපාක ලැබෙන්නේ ඒ අයුරින් නිසා ය.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, අපි නිවෙස් පිරිසිදු කරන විට මකුළු දැල් කඩනවා. එයින් අපිට පවක් සිදු වේ ද?

“එහිදී මකුළුවන්ට හිංසාවක් නොවන සේ ඉවත් වී යෑමේ පහසුව පිණිස ඉහළ සිට පහළට හෙමින් මුස්න මෙහෙයවා මකුළු දැල් කඩා ඉවත් කිරීමට භාග්‍යවතුන් වහන්සේ උපදෙස් දී තිබෙනවා. එම නිසා ඒ අයුරින් කටයුතු කිරීම තුළ පාපයක් සිදු නොවන අතර වත් පිළිවෙත් කිරීමේ, පිරිසිදු කිරීමේ පින ද රැස් වෙනවා. “

Read More

සත්‍යයට ඉඩ දෙන්න

“ඇත්තටම ස්වභාව සෞන්දර්යයේ නියම සතුට විඳින්න පුළුවන් වන්නේ සියලු ලෝකවලින් මිදුනු උතුම් රහතන් වහන්සේලාට පමණයිනෙ. දවස පටන් ගන්නෙ ම අපි ගිනි පත්තු කරගෙනමනේ. දවල්ට ගිනි ගන්නවා. රෑට දුම් දානවා. තාම මේ ක්‍රමයෙන් අත් මිදෙන්න බැරි වුණානේ.”

Read More

ගුරුන් නැති, සිසුන් නැති පහසු විහරණය

“මේ කියන කාරණය හොඳ කල්පනාවෙන් අපි ඉගෙන ගන්න ඕන. මේ විස්තර කරලා දෙන්නේ අපේ ජීවිතයෙන් පරිබාහිර දෙයක් ගැන, බාහිර ලෝකයක් ගැන නො වෙයි. මේ විස්තර කරන්නේ අපේ ජීවිතය ගැන ම යි, තමන් ගැන ම යි.”

Read More

අන් සැපතට ඊර්ෂ්‍යා කිරීමේ ආදීනව – මත්තා ප්‍රේත වස්තුව

“විලි වැස්මක් නැති, බියකරු ශරීර වර්ණයක් සහිත, මස් ලේ නැති බැවින් නහර වැල් ඉල්පී ගිය, උස් වූ ඉල ඇට සහිත සම නහර පමණක් ඇති සිරුරකින් යුත් ඉතා කෙට්ටු සිරුරක් ඇති නුඹ මෙහි සිටින්නේ ය. නුඹ කවරෙක් ද?” තිස්සා විමසා සිටියා ය.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up