Author: Mahamegha

මග ඵල ලැබීමේ කාල නිර්ණය

“වර්තමානයේ බොහෝ දෙනා දින කිහිපයක් භාවනා වැඩමුළුවලට සහභාගී වී භාවනා කිරීමට මහන්සි ගනියි. අවසානයේ භාවනාවේ දියුණුවක් නොලද තැන සම්පූර්ණ නිවන් මග ම අත්හැර දමයි. එහි දී ඇතැම් විට බුද්ධ වචනය පවා ගැරහීමට පෙළඹේ.”

Read More

පින් කිරීමෙන් මොලොවදී ම ලැබෙන විපාක

“මහණෙනි, මම කරන ලද, රැස් කරන ලද, දැන දැන කළ කර්මයන්ගේ විපාක නො දී අවසන් වීමක් නො කියමි. එය මේ ජීවිතයේ දී හෝ ඊ ළඟ ජීවිතයේ දී හෝ වෙන තැනක වෙනත් ආකාරයෙන් හෝ විපාක දේ.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, නැන්දම්මාගෙන් නිතරම හිරිහැර පැමිණෙන ලේලියක් විසින් ධර්මානුකූලව එයට මුහුණදිය යුත්තේ කෙසේ ද?

“මෙහිදී කළ යුත්තේ ඉවසීම සහ මෛත්‍රිය බහුල වශයෙන් පුරුදුකර ගැනීමයි. සමහර විට එය කර්මානුරූප බලපෑමක් විය හැකි යි.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, සමලිංගික සම්බන්ධකම් වැරැද්දක් ලෙස ධර්මයේ සඳහන් කර තිබේ ද? කරුණාවෙන් පහදාදෙන්න.

“විවාහ වීමට පෙර හෝ පසුව සමලිංගික සේවනයක යෙදීම වැරදි කාමසේවනයේ හැසිරීමක් බවට පත්වෙනවා. එමෙන් ම එය සදාචාරයට පටහැනි නිසා ධර්මයේ සඳහන් වන්නේ අධර්ම රාගය ලෙස යි.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, සිල් මෑණිවරුන්ට සහ අනගාරිකා මෑණිවරුන්ට දන් පිළිගැන්වීමේදී අපි පින් සිතුවිලි පහළ කර ගත යුත්තේ කෙසේ ද?

“එලෙසින් ම සිල් මෑණිවරුන්ට සහ අනගාරිකා මෑණිවරුන්ට දානය පූජා කිරීමේ දී ඛේමා, උත්පලවණ්ණා අග්‍රශ්‍රාවිකාවන් ප්‍රමුඛ භාග්‍යවතුන් වහන්සේගේ මගඵලලාභී ශ්‍රාවිකා භික්ෂුණීන්ගේ ගුණ සිහි කොට පූජා කිරීම මහත් ඵල ගෙන දෙනවා.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up