Author: Mahamegha

පින් කිරීමෙන් මොලොවදී ම ලැබෙන විපාක

“නුවණ තියෙන අය පින් කිරීමෙන් මේ ජිවිතයේ දී ම ලැබෙන විපාක අත්දකින්න උත්සාහ කරනවා. ඒවා මේ ජීවිතයේ ලැබෙන්න පටන් ගන්නකොට ඒ කෙනා මේ ධර්මය කෙරෙහි තව තවත් පහදිනවා.”

Read More

බහුභාණ්ඩික බව

“පසුදින උදෑසන ම හිමිවරු දෙනම පිඬුසිගා වැඩියහ. දෙදෙනා වහන්සේ මුළු වීථිය පුරාම හැසිරුන නමුත් ආහාරයට ලැබුනේ කැඳ ඩිංගක් පමණි. හිමිවරු දෙදෙනා එය ආසන ශාලාවක හිඳ වැළඳූහ.”

Read More

නිතර තිසරණය සිහිකරන්නට සොඳුරු විදිහක්

“බුදුරජාණන් වහන්සේ සරණ ගිය බව, ශ්‍රී සද්ධර්මය සරණ ගිය බව, ආර්ය මහා සංඝරත්නය සරණ ගිය බව නිතර නිතර සිහිකිරීම විශේෂ හැකියාවක්. විශේෂ භාග්‍යයක්. සුගතියේ දොර විවර වන යතුර තමා අත දරා සිටීම වැනි දෙයක්.”

Read More

20. නළපාන ජාතකය

“එතකොට බෝසත් වඳුරු රජා ඒ ළඟ තිබුනු බට දණ්ඩක් කඩලා ගත්තා. ඒ බට දණ්ඩ අතට ගෙන සියලු සත්වයන්ගේ යහපත කැමැති බවට සත්‍යක්‍රියා කළා. සත්‍යක්‍රියා කරලා ඒ බට දණ්ඩ යටි කොණට කට තියලා පිම්බා. එතකොට ඒ බටදණ්ඬේ මැද තැනින් තැන තිබූ පුරුක් නැති වෙලා ගියා. “

Read More

Life is not a joke

“If an untrue person has a knowledge or a skill, he will use it for his own loss. One day, he will destroy his wisdom. He will also destroy his innate goodness and ruin his whole life.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up