සත්තිස් බෝධිපාක්ෂික ධර්ම (06) – සප්ත බොජ්ඣංග
“අවබෝධයට උපකාරී වන මේ සප්ත බොජ්ඣංග ධර්මයන් ගැන තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීමෙන් ම මිස අබුද්ධෝත්පාද කාලවලදී අසන්නටවත් නොලැබේ.”
Read More“අවබෝධයට උපකාරී වන මේ සප්ත බොජ්ඣංග ධර්මයන් ගැන තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීමෙන් ම මිස අබුද්ධෝත්පාද කාලවලදී අසන්නටවත් නොලැබේ.”
Read More“යම් සේ පායන කාලයෙහි අවසාන මාසයෙහි උඩට නැගුනු දූවිලි දුමාරය මහා අකල් වැස්සෙන් සැණෙකින් නොපෙනී යයි ද සන්සිඳෙයි ද, එසෙයින්ම මහණෙනි, භික්ෂුවක් පංච බල ධර්මයන් වඩන්නේ, පංච බල ධර්මයන් බහුලව ප්‍රගුණ කරන්නේ, උපනූපන් පාපී අකුසල ධර්මයන් සැණෙකින් අතුරුදහන් කරයි. සන්සිඳුවයි.”
Read More“ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී ශ්‍රවකයින් තුළ ද මෙම ඉන්ද්‍රිය ධර්ම ඉතා මෘදු ලෙස පිහිටා ඇති බවත් යම් කෙනෙකු තුළ මෙම ඉන්ද්‍රිය ධර්ම මොනම ආකාරයකින්වත් නැතිනම් ඔහු මේ ශාසනයට අයිති නැති බාහිර පෘථග්ජන පක්ෂයට අයත් කෙනෙකු බවත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් සේක.”
Read More“වත්මන් මිනිසා දෙවිවරුන් සරණ ගොස් නීච අයුරින් වැඳ වැටෙන යුගයකට අද පත්ව ඇත. එකල දෙව් බඹුන් ශ්‍රාවකයන් පසුපස වැඳ වැටෙමින් පැමිණියාහ.”
Read More“අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ යමෙක් තුළ මේ සම්මප්පධානයන් පිහිටා ඇත්නම් ඔහු නිවනට ම නැඹුරු වී සිටිනා බවයි. නිවන පිණිස පවතින වැඩපිළිවෙළෙහි යෙදෙන ආර්ය ශ්‍රාවකයාගේ ජීවිතය රථයකට උපමා කළ අප භාග්‍යවතුන් වහන්සේ එම රථයේ රෝද මෙන් ‘වීරිය’ පවතිනා බව පෙන්වා දුන් සේක”
Read More
Recent Comments