Author: Mahamegha

රහත් ඵලය ලැබූ තරුණ හිමිනම – අටුවා රස කතා

“මම පෙර දී කුණු කයක ඇලී සිටියෙමි. විපරීත වූ සිතකින් මුළා වී රාගයෙන් පෙළුනෙමි. සීලය හැර දමා මේ කුණු කයෙහි ඇලී, බුදු සසුන ලැබී තිබියදීත් කිලිටි ජීවිතයක් ගත කළෙමි. දැන් මම ප්‍රමාදී වූ ගමනින් සිදු වූ දේ අත්හැර නැවත පැවිද්ද ලැබ සිල් රකිමි.”

Read More

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ යමක ප්‍රාතිහාර්යය ඤාණය

“ඒ අතර තථාගත ශ්‍රී ශරීරයෙන් එකවර ගිනිජාලා සහ ජලදහරා විහිදුවන යමක මහා ප්‍රාතිහාර්ය ඤාණය සුවිශේෂී වූවකි. ශ්‍රාවකයන් හා සාධාරණ නොවූ භාග්‍යවතුන් වහන්සේට පමණක් ආවේණික එම යමක මහා ප්‍රාතිහාර්ය පෑ ප්‍රධාන අවස්ථා තුනක් ධර්මයේ සඳහන් වේ.”

Read More

අසිරිමත් සම්බුදු නුවණ

“තව ද ලෝක සත්වයන්ගේ චිත්ත සන්තාන තුළ ධර්මාවබෝධයට බාධක වන්නා වූ අනුසය සතක් ඇති බව භාග්‍යවතුන් වහන්සේ සම්බුදු නුවණින් අවබෝධ කොට වදාළ සේක. එනම් කාමරාගානුසය, පටිඝානුසය, මානානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය යන සත යි.”

Read More

මඟ නොමඟ දැන නොදැන – කෙටි කතාව

“සාමණේරගේ ශරීරය තර විය. සිත පටු විය. ධ්‍යාන පිරිහී ගියේ ය. සිහිය උපදින විට හොඳට ම ප්‍රමාද වී ඇති බවක් ම සිතිණි. සාමණේරයන්ට සියදිවි නසා ගන්නට ද සිතිණි. එය මහත් ම පාපයකි. පසුව ඒ අදහස අත්හැර දැම්මේ ය. සාමණේරනම ඉක්මනින් ම රෝගාතුර විය. සෙමත්, පපුවේ තද ගතියත් වඩාත් ප්‍රබලව හෙතෙමේ පීඩාවට පත් කළේ විය.”

Read More

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 21

“මෙයැයිගේ මේ ධර්මානුභාවය නිසා නාගරාජයාට මොහුව මරාගන්ට බැරිව ගියා. නාගරාජයා වැද්දාව අරගෙන නාග භවනට ගියා. “මිත්‍රයා… උඹ මැරෙන්ට භය නැත්තේ ඇයි? මට ඒක පහදා දීපං” කියලා නාගරාජයා උන්දැගෙන් ඇසුවා.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up