Author: Mahamegha

උතුම් තිසරණයට අනතුරු නොකර ගනිත්වා!

“මාධ්‍යවලින් ප්‍රසිද්ධියක් ලබාගැනීම පිණිසත්, ජනයා පිරිවරා ගැනීම පිණිසත් ධර්ම විනයෙන් යුක්ත බුද්ධ වචනය තුට්ටුවකට මායිම් නොකරන අමුතු ම මාදිලියේ භික්ෂු පිරිසක් තමන් රහත් ය කියා හුවාදැක්වීම බලවත් ශාසනික අර්බුදයකි.”

Read More

සත්‍යයට ඉඩ දෙන්න

“හූනා සතුටු වෙනවා, ඌට බඩ කට පුරා කන්න ලැබෙන නිසා. නමුත් ආලෝකයට ප්‍රිය කරලා සතුට සොයන්න ආපු මෙරුවා, සතුට නිසා ම ජීවිතේ අහිමි කර ගන්නවා. එහෙමත් නැත්නම් හූනාගේ කටට හසු වෙලා මරණ වේදනාවෙන් දඟලනවා…”

Read More

සම්බුදු සසුනේ සොඳුරු සදහම් නගරය

“අපගේ ශාස්තෘන් වහන්සේ තම තමන් තුළ ම ධර්මය පුරුදු කරගෙන සසර ගමනේ නිමාවක් දකින්නට තමන් තුළ ම දහම් නගරයක්; එසේත් නැත්නම් දහම් දිවයිනක් පිළියෙල කර ගන්නා ආකාරය නගරයක් උපමා කර ගනිමින් වදාළ සේක.”

Read More

රුවන්මැලි සෑ මලුවේ අවසන් හුස්ම හෙළූ උපාසක අම්මාගේ කතාව

“ඔව් මං ඒ මහ සෑය ළඟ සිල් රෙදි පොරවගෙන හිටියා තමයි. ඒත් මං රෑට බුදියගත්තේ ඒ මහ සෑයට පස්ස හරවලා. මහ සෑය දිහාවට කකුල් දිග ඇරගෙනත් හිටියා. ඕං ඕකයි මට වැරදුනේ.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up